උබලා වගෙ සාමකාමිව පාරෙ කවියක් දෙකක් කියලා කියක් හරි හොයා ගන්නෙ නැහැ බන් ගොඩාක් උන් හොරකමයි වංචාවයි රටයි විකුනලා ජිවත් වෙන්නෙඉක්මන් කොටයි

උබලා වගෙ සාමකාමිව පාරෙ කවියක් දෙකක් කියලා කියක් හරි හොයා ගන්නෙ නැහැ බන් ගොඩාක් උන් හොරකමයි වංචාවයි රටයි විකුනලා ජිවත් වෙන්නෙ![]()





උබලා වගෙ සාමකාමිව පාරෙ කවියක් දෙකක් කියලා කියක් හරි හොයා ගන්නෙ නැහැ බන් ගොඩාක් උන් හොරකමයි වංචාවයි රටයි විකුනලා ජිවත් වෙන්නෙ![]()
වල්ලපට්ටා හා වාලම්පුරි ඉහල මිලකට දෙන්න පුලුවන් ක්රම තියෙනවාද ?
බ්රෝකර්ල හරි වෙනයම් ක්රම අතරමැදියන්ට අහුවෙන්නෙ නැතිව.ඔවුන් සාධාරණ මිල ගෙවන්නෙ නැහැ.වල්ලපට්ටා හා වාලම්පුරි ගැන විස්තර දන්නවනම් කියනවද ?
මොන වාලම්පුරිද තියෙන්නෙ උබ ලග ? ට්රයිටන් තිය්නවද ? න්ත්තම් ගෞරි වාලම්පුරි තියන්වද ? එ දෙක් තියනවනම් කියපන් ,ලක්ශ්මි වාලම්පුරිනම් එපා, වල්ලපට්ටත් ගන්නව (කලු පමනි ) තියනවනම් පීම් එකක් දාපන්

monada ban me? tritan? gauri? lakshmi?
apitath denaganna kiyapanko.
mewa wikunana eka thahanamda?

![]()
මෙ තියෙන්නෙ ට්රයිටන් කියන වර්ගය , මෙකෙ අනිත් පැත්තට කැරකිච්ච එක තමයි වටින්නෙ , එක අති දුර්ලබ ගනයෙ එකක් .මිල කල නොහැකි
![]()
මෙ තියෙන්නෙ ගෞරි වලම්පුරි කියන වර්ගය , ග්රැම් ගානටයි විකිනෙන්නෙ , ගැම් එකක් 1500 ඉදන් 15000 විතර වෙනකන් යනව
![]()
මෙ තියෙන්නෙ ලක්ශ්මි කියන එක එකනම් එච්චර වටින්නෙ නැ
මෙව ගන්න එවුන් ලකි ලු , ගන්න එකා කෙසෙ වෙතත් විකුනන එකානම් ලකි
ට්රයිටන් එක සම්බන්ද ලොකු මෆියවක් ලන්කාවෙ තියනව ,බොරු කාරයොයි වැඩියම ඉන්නෙ සමහරු කොටි 100/200 වගෙ බොරු ගනන් කියන්නෙ , මෙක මිල කල නොහැකි කියන එකනම් ඇත්ත එත් එ ගනන් වලට ගන්න එකෙක් ජිවිතෙට හම්බ වෙන්නෙ නැ , බොරු කොටි 100 /200 බයිල කෙසෙ වෙතත් දුර්ලබ කම නිසාම කොටි ගානකට විකුනන්න පුලුවන්, එහෙම විකුනලත් තියනව , මෙ තියෙන්නෙ ලන්කාවෙන් විකිනිල තියන එ වගෙ එකක විඩියො එකක්


