වල්ලපට්ටා හා වාලම්පුරි

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    වල්ලපට්ටා හා වාලම්පුරි

    වල්ලපට්ටා හා වාලම්පුරි ඉහල මිලකට දෙන්න පුලුවන් ක්‍රම තියෙනවාද ?

    බ්‍රෝකර්ල හරි වෙනයම් ක්‍රම අතරමැදියන්ට අහුවෙන්නෙ නැතිව.ඔවුන් සාධාරණ මිල ගෙවන්නෙ නැහැ.වල්ලපට්ටා හා වාලම්පුරි ගැන විස්තර දන්නවනම් කියනවද
    ?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඉක්මන් කොටයි
    උබලා වගෙ සාමකාමිව පාරෙ කවියක් දෙකක් කියලා කියක් හරි හොයා ගන්නෙ නැහැ බන් ගොඩාක් උන් හොරකමයි වංචාවයි රටයි විකුනලා ජිවත් වෙන්නෙ :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලා වගෙ සාමකාමිව පාරෙ කවියක් දෙකක් කියලා කියක් හරි හොයා ගන්නෙ නැහැ බන් ගොඩාක් උන් හොරකමයි වංචාවයි රටයි විකුනලා ජිවත් වෙන්නෙ :rofl:

    :(:(:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙස පලුවා කුඩු කන්ටේනර් ගණනින් ................ගේනවා
    බලගතු හොරදෙටුවන් කදු ගණනින් ජඩ වැඩ ........කරනවා
    පොඩි ජනයා පොඩි විදිහට හොර මැරකම් කරන් ......යනවා
    යකුන්ගේ තරමේ හැටියට විමානයත් එහි .........මැවෙනවා
     
    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    හොරකමයි වංචාවයි රටයි විකුනලා jeewatwala wadak naha?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අගමැ රැක ගන්නට දිවි හිමියෙන් කිරියේ වැඩ ...කරනවා
    ජඩ වැඩ ටික කර ගන්නට fake එකෙන් මෙහි ....එනවා
    කට ඇරියොත් රෙද්ද පල්ලෙනුත් බුදු බන ....බේරෙනවා
    බෞද්ධ කම පසෙක තියා හුණු පැටවූ .............විකුනනවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබලා වගෙ සාමකාමිව පාරෙ කවියක් දෙකක් කියලා කියක් හරි හොයා ගන්නෙ නැහැ බන් ගොඩාක් උන් හොරකමයි වංචාවයි රටයි විකුනලා ජිවත් වෙන්නෙ :rofl:

    sirawata
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජවරු බුදුවරු පෙරළන් මහා ඉහලින් .......වජබෙනවා
    සන්ගරත්නයත් සාදු බිම ඉදගෙන බන ........කියනවා
    කුමාර වරු නිදන් හොයන මහා පිළිමත් පස් ...කරනවා
    ධර්ම රාජ්‍ය කුඩු එතනෝල් සමග වලට ........යනවා

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැමදාමත් news වලින් රජයේ කුණු අවුස් ..........සනවා
    මහා ජනයා පට්ට පතුරු ගැලවෙන්නට දොස් .......කියනවා
    ලබන සැරේ මුන්හටනම් චන්දය දෙන් නැහැ ........කියනවා
    චන්දය දා පොලට ගිහින් ආණ්ඩුවට කෙලලා ..........එනවා
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kputha

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දෙස පලුවා කුඩු කන්ටේනර් ගණනින් ................ගේනවා
    බලගතු හොරදෙටුවන් කදු ගණනින් ජඩ වැඩ ........කරනවා
    පොඩි ජනයා පොඩි විදිහට හොර මැරකම් කරන් ......යනවා
    යකුන්ගේ තරමේ හැටියට විමානයත් එහි .........මැවෙනවා
     
    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    වල්ලපට්ටා හා වාලම්පුරිgana mama kata karaa. tamusalata pissuda? manussayak ahapu data uttara danna. dasapalanaya wadak naha ? parmant ekata gihin owa kata karanna.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වල්ලපට්ටා හා වාලම්පුරි ඉහල මිලකට දෙන්න පුලුවන් ක්‍රම තියෙනවාද ?

    බ්‍රෝකර්ල හරි වෙනයම් ක්‍රම අතරමැදියන්ට අහුවෙන්නෙ නැතිව.ඔවුන් සාධාරණ මිල ගෙවන්නෙ නැහැ.වල්ලපට්ටා හා වාලම්පුරි ගැන විස්තර දන්නවනම් කියනවද
    ?

    මොන වාලම්පුරිද තියෙන්නෙ උබ ලග ? ට්‍රයිටන් තිය්නවද ? න්ත්තම් ගෞරි වාලම්පුරි තියන්වද ? එ දෙක් තියනවනම් කියපන් ,ලක්ශ්මි වාලම්පුරිනම් එපා, වල්ලපට්ටත් ගන්නව (කලු පමනි ) තියනවනම් පීම් එකක් දාපන්
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මොන වාලම්පුරිද තියෙන්නෙ උබ ලග ? ට්‍රයිටන් තිය්නවද ? න්ත්තම් ගෞරි වාලම්පුරි තියන්වද ? එ දෙක් තියනවනම් කියපන් ,ලක්ශ්මි වාලම්පුරිනම් එපා, වල්ලපට්ටත් ගන්නව (කලු පමනි ) තියනවනම් පීම් එකක් දාපන්

    monada ban me? tritan? gauri? lakshmi? :baffled:

    apitath denaganna kiyapanko.

    mewa wikunana eka thahanamda?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    monada ban me? tritan? gauri? lakshmi? :baffled:

    apitath denaganna kiyapanko.

    mewa wikunana eka thahanamda?

    CS0351a.JPG

    මෙ තියෙන්නෙ ට්‍රයිටන් කියන වර්ගය , මෙකෙ අනිත් පැත්තට කැරකිච්ච එක තමයි වටින්නෙ , එක අති දුර්ලබ ගනයෙ එකක් .මිල කල නොහැකි

    240%20gms%20valampuri%20shankh%20main_05.jpg

    මෙ තියෙන්නෙ ගෞරි වලම්පුරි කියන වර්ගය , ග්‍රැම් ගානටයි විකිනෙන්නෙ , ගැම් එකක් 1500 ඉදන් 15000 විතර වෙනකන් යනව

    valampuri-sangu-sudharsana-chakra-vala-med-250x250.jpg

    මෙ තියෙන්නෙ ලක්ශ්මි කියන එක එකනම් එච්චර වටින්නෙ නැ

    මෙව ගන්න එවුන් ලකි ලු , ගන්න එකා කෙසෙ වෙතත් විකුනන එකානම් ලකි :P

    ට්‍රයිටන් එක සම්බන්ද ලොකු මෆියවක් ලන්කාවෙ තියනව ,බොරු කාරයොයි වැඩියම ඉන්නෙ සමහරු කොටි 100/200 වගෙ බොරු ගනන් කියන්නෙ , මෙක මිල කල නොහැකි කියන එකනම් ඇත්ත එත් එ ගනන් වලට ගන්න එකෙක් ජිවිතෙට හම්බ වෙන්නෙ නැ , බොරු කොටි 100 /200 බයිල කෙසෙ වෙතත් දුර්ලබ කම නිසාම කොටි ගානකට විකුනන්න පුලුවන්, එහෙම විකුනලත් තියනව , මෙ තියෙන්නෙ ලන්කාවෙන් විකිනිල තියන එ වගෙ එකක විඩියො එකක්

    appata hudu koti ganan! :shocked::shocked:

    me tharam gon minissunta me tharam salli thiyenawane appa. :no: