වල්ලපට්ටා හා වාලම්පුරි

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    වාලම්පුරි කියන්නේ මොකද්ද බන්


    අර හක්ගෙඩිය වගේ එකනේද??
    images
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔක්කොම වගෙ ඉන්නෙ බ්‍රොකර්ලා :oo:
    අපෙ යාලුවො සෙට් එකක් සුදු කැස්බැවෙක් බලන්න ගියා 60ක් කියාලා තව එකෙක් එදාම 30කට දෙන්නම් කියලා ඒ ගෙදරටම එක්ක ගිහිල්ලා :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    valampuri-sangu-sudharsana-chakra-vala-med-250x250.jpg


    mekak kiyak weyda ban mekak thiyanawa

    ebay thiyanawa $ 15/ $ 18 wage

    Code:
    http://www.ebay.com/sch/i.html?_trksid=p2050601.m570.l1313.TR0.TRC0.H0.Xleft+handed+sea+shell&_nkw=left+handed+sea+shell&_sacat=0&_from=R40
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    valampuri-sangu-sudharsana-chakra-vala-med-250x250.jpg


    mekak kiyak weyda ban mekak thiyanawa

    ඕක ගන්නෙ නැ බං කවුරුත් ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 4 ක් තියෙන්වා 500g ට වැඩි :(

    ඔය මේනියාව ආපු දවස් වල ගත්තා ලක්ශ්මියත් දැන් ගන්නෙ නැ.​
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක ගන්නෙ නැ බං කවුරුත් ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 4 ක් තියෙන්වා 500g ට වැඩි :(

    ඔය මේනියාව ආපු දවස් වල ගත්තා ලක්ශ්මියත් දැන් ගන්නෙ නැ.​

    සිරාව්ට බන් මම දැක්ක මෙව ඉක්මන් ikman . lk එකෙ 70000/ 80000 දාල තියනව කවුරු ගන්නවද දන්නෙ නැ එ ගනන් වලට , ebay නම් තියනව රුපියල් 1000ටත්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මන් දන්නෙ මෙච්චරයි,
    නීති විරෝධියි! :D

    වල්ල නම් නිතී විරොධියි :) සහ වැරදියි, ඒත් වලම්පුරි නම් නිතිමය පැත්ත දන්නෙ නැ, කරන හැම ඩීල් එකක්ම පොලිස් පොරක් සහ ලෝයර් කෙනෙක් තියාගෙන කරන නිසා අව්ලක් වෙන්නෙ නැ,

    වාලම්පුරියක් කවෘවත් ගන්නෙ නැ මුද්දරයක් උඩ අත්සන් කරන්නෙ නැතුව, එත් කොලේ ලොයන්නෙ මුහුදු බෙල්ලෙක් විකිනීම කියල :D
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ඕක ගන්නෙ නැ බං කවුරුත් ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 4 ක් තියෙන්වා 500g ට වැඩි :(

    ඔය මේනියාව ආපු දවස් වල ගත්තා ලක්ශ්මියත් දැන් ගන්නෙ නැ.​

    loku ekak ban adiyak withara lokui photo ewannam :)