වල්ලපට්ටා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland
    ජොනී බට්ට;16421189 said:
    1) ගහ වටේට අගල් 4 ඇන ගහල ලෑලි දාපන් පෙන්නේ නැති වෙන්න.

    2) කරන්ට් එක ඇදල තියපන් කාටවත් පෙන්නේ නැති වෙන්න.

    3) පෙට්‍රල් බෝම්බ සෙට් කරපන්. :rolleyes: හදන්න දන්නැත්තම් pm කරපන් :rolleyes:

    හොරෙක් ආවොත් උට බඩු බනිස් :lol:


    ඔයිට ලේසි හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් ගහමුල තියල ගැටගහල පින් එකට ලණුවක් ඇදල තියපන්
    පොලිස්යෙන් ආවත් උන් උබලට ගේම දීල කියන්නේ බෝම්බයක් ගහන්න අවා ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බා කියලයි ඉතිං ඒක අපි කලාම වැඩේ ඉවරයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :baffled: tiyenawa nam athi.mama danne nethi eka thamai awula.
    me video eke kiyana kisi deyak terenne ne ne ban.
    monada itin oke tiyenne?
    kaluwara gahak da oya walla patta kiyanne?:nerd:
    ඕකෙ තියෙන්නෙ බන් ගහෙ ස්ව්භාවිකව හැදෙන දෙ අරුන් කෘතිමව කරන හැටි එකෙන් ගොඩක් පලදාව ගන්න පුලුවන්:)
    මම ගිය ඉරිදා ගෙවල් ලග පංසලට ගියා උපාසක ඇත්තොන්ට දානයක් හෙන්න නිකමට පංසල් ව්අත්තෙ කැරකුනා ගහක් කපල දාල කැලෙ මැදා කොටෙ හැම තැනම හුරලා අරගෙන දිරලා ගියපු කොට කැලි ටික විතරයි ඉතුරු ගහ වල්ල පට්ටලු(කවුද එකෙක් දිලා වැඩෙ):dull:



    මේ තියෙන්නෙ බඩු:)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔයිට ලේසි හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් ගහමුල තියල ගැටගහල පින් එකට ලණුවක් ඇදල තියපන්
    පොලිස්යෙන් ආවත් උන් උබලට ගේම දීල කියන්නේ බෝම්බයක් ගහන්න අවා ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බා කියලයි ඉතිං ඒක අපි කලාම වැඩේ ඉවරයි

    හෑන්ඩ් ග්‍රෙනේඩ් කොහෙන් හොයන්නද බන් :nerd:
     
    Jul 21, 2013
    154
    5
    0
    දැන් එතකොට මම මොකක්ද බන් මේකට කරන්නේ, මට කපන්නත් බැහැ, හොරු කපනකන් බලාගෙන ඉන්නත් බැහැ, මේක රජයට භාරදීලා මට බලාගෙන ඉන්නද තියෙන්නේ හොරු කපාගෙන යනකන්. බලපන් අතට ගත්තු දේ කටට දාගන්න බැරි හැටි. මම ගහේ අතුටික ඔක්කොමවගේ කැපුවා යන්තන් එක අත්තක් විතරක් තියලා, බැලූ බැල්මට දැන් ගහ කාටවත් අඳුනගන්න බැහැ. ගහේ හොද බෙනයක් එහෙම තියෙනවා, බඩු නම් අනිවා ඇති කියලා හිතනවා. මොකක් හරි අදහසක් කියපල්ලකෝ මේකට.
    Gaha galawan awith ge lagin hitoganin.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එත් බඩු තිබුනොත් විකුණන්න ගියාම සොරි ඩොට්කොම්නෙ බන්, හපොයි මගේ වල්ල පට්ට ගහ, මෙ වල්ලපට්ට ගහ නිසා කොයි වෙලාවෙ හරි මගේ වල්ලෙත් පට්ට යනවා.

    :lol::lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද තමයි වල්ල පට්ටාහරියටම් අදුන ගත්තෙ එකෙක් ගෙනල්ල මම ඒත් ඇහුවා මේ කල්කෙද කියලා:lol:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,956
    664
    113
    @ Lankawe oi
    Walla patta gahen vedak ne ban.... gaha vate karakila balapan podi hilak tiyenavada kiyala.... ehema ekak tiyenavanan gahe athule tiyenava badu
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෙ උන්ගෙ මෝඩ කම් බන්... ආණ්ඩුවෙන් උනත් කට්ටියට මේ ශාක පැළ බෙදල දුන්නනම් ඉවරයිනෙ බන් වගා කරන්න කියල... බලපන් එතකොට කී දෙනෙක්ට ගොඩ ගිහෑකිද... මුන්ට මොලෙ නැහැ. වෙන රට වල උන් තමන්ගෙ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්නව... අපෙ උන් තියන දේවල් විනාශ කරනව විතරයි. :(
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    අන්ජු ගෙ කොමෙන්ටුව දැක්කම කියන්න හිතුනෙ,තායිලන්තය වල්ලපටටා ආර්ථික බෝගයක් විදියට දැනටමත් වගා කරනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජු ගෙ කොමෙන්ටුව දැක්කම කියන්න හිතුනෙ,තායිලන්තය වල්ලපටටා ආර්ථික බෝගයක් විදියට දැනටමත් වගා කරනවා
    මොනා කරන්නද බන් අපෙ රට පාලනය කරන හරක්ට මේව තේරෙන්නෙ නැහැ :(
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    10152615_10203321189820324_949561967_n.jpg