වල්ලපට්ට, සුදු හඳුන් පැල ඕන අය එන්න

ගන්න කැමතිද?

  • Total voters
    44

Rescue plants

Member
Jul 6, 2013
4
1
0
වල්ලපට්ට, සුදු හඳුන් පැල ඕන අය එන්න

මේ වර්ග දෙකේම පැල තියෙනව,ගන්න ඕනකමක් තියෙනවනම් මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා පීඑම් එකක් දාන්න. දැනට ඕනද කියලා විතරක් කියන්න,:rolleyes:

පස්සෙ විස්තර පින්තූර දාන්නම්,
:D
 
TheOwl

Banned
May 3, 2013
190
35
0
වරෙන් අපේ ගෙවල් පැත්තේ, වැටක් වැටක් ගානේ සුදු හඳුන් තියනවා.
 
Rescue plants

Member
Jul 6, 2013
4
1
0
වරෙන් අපේ ගෙවල් පැත්තේ, වැටක් වැටක් ගානේ සුදු හඳුන් තියනවා.
so:oo:

ඉර දෙන්නම් හද දෙන්නම් කිව්වට ගන්න ගියාම තමයි කතන්දර:rofl:
 
  • Like
Reactions: maxxaa

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වරෙන් අපේ ගෙවල් පැත්තේ, වැටක් වැටක් ගානේ සුදු හඳුන් තියනවා.
නැව් ටෝක් දුන්නට ඔරු කඳක්වත් නෑලු:P