වල්ල කසනවාද??? මෙන්න විසඳුම

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    වල්ල කසනව කිව්වොත් වැරදියි.. ඉකිලි දෙකෙයි මේ ප්‍රශ්නෙ එන්නෙ.. :yes:

    වල්ලෙත් එනවා
    230px-Jock_itch.jpg
     
    AnuradhaRa

    Well-known member
  • ලයිෆ් බෝයි වගේ සැර සබන් ජාති වලින් ඉකිලි හෝදන්ඩ යන්ඩ එපා.. ඉකිලි වල ඉන්න හොඳ බැක්ටීරියා ටිකත් එතකොට විනාස වෙලා යනව.. ඒ බැක්ටීරියා තමා ඔය ෆන්ගස් වගේ දේවල වර්ධනය වෙන එක වලක්වන්නෙ.. ඉකිලි වලට වැඩිය සැර නැති සෞම්‍ය සබං ජාතියක් ගාන්ඩ

    තව දෙයක්, ඇඳුම් හෝදල හොඳට වේලන්ඩ කර වෙන්ඩම.. (කලිසම, යට ඇඳුම්)
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    matath oka tibba. walla kasaddi ful fun. kudu gahuwa wage le enakam kasanna puluwan..:lol::lol:

    me thread ekata thawa karunu tikak add karannam mkd meka gapu gaman arunata apahu mathu wena nisa me tika karanna

    danata adina siyaluma adum unu wathurata dala dettol dala thambanna (specially jokku and jangi:rofl:)
    kohomba(margosa) or karawila dalu(malu nemei kola) abarala age gala idala nanna. (+ bonus++ sudu wenawa:P)
    iron your Jokku in high heat
    never use others and never let others to use ur towel and hawle jokku adinna epa:lol:

    micogel walata amatharawa tawa cream jathi godak thiyenawa

    beemfeel
    beem cream
    mocoral and more and more..

    Specially Obage parana Jokku saha jangi siyalla Anti BBs mahathata thambala beemata pahatha lipinayata yawanna (kellonge mensas jangi oka salli walatath gannawalu:rofl: borunam toiyagen ahapan:P)

    Antibbs,
    No,16, Pahala biyangedara para,
    alla wallawaya..

    AnuradhaRa

    Well-known member
  • matath oka tibba. walla kasaddi ful fun. kudu gahuwa wage le enakam kasanna puluwan..:lol::lol:

    me thread ekata thawa karunu tikak add karannam mkd meka gapu gaman arunata apahu mathu wena nisa me tika karanna

    danata adina siyaluma adum unu wathurata dala dettol dala thambanna (specially jokku and jangi:rofl:)
    kohomba(margosa) or karawila dalu(malu nemei kola) abarala age gala idala nanna. (+ bonus++ sudu wenawa:P)
    iron your Jokku in high heat
    never use others and never let others to use ur towel and hawle jokku adinna epa:lol:

    micogel walata amatharawa tawa cream jathi godak thiyenawa

    beemfeel
    beem cream
    mocoral and more and more..

    Specially Obage parana Jokku saha jangi siyalla Anti BBs mahathata thambala beemata pahatha lipinayata yawanna (kellonge mensas jangi oka salli walatath gannawalu:rofl: borunam toiyagen ahapan:P)

    Antibbs,
    No,16, Pahala biyangedara para,
    alla wallawaya..

    ඇඳුම් අයන් කරන එක විෂබීජ විනාශ වෙන්ඩත් ආධාර වෙනව :yes::yes:
    ආයෙ ආයෙත් කියන්ඩ තියෙන්නෙ ගාන ක්‍රීම් එකක් දවසක් දෙකක් ගාල, කැසිල්ල නැවතුනා කියල නවත්තන්ඩ එපා.. දිගටම දොස්තර කියන කාලයක් ගාන්ඩ, උදේ හවා දෙකේම.. අඩුම සති දෙකක්වත්..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    වල්ල පුස් කාපු උන්ගේ දැනගැනීම පිණිස බම්ප්
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ඇඳුම් අයන් කරන එක විෂබීජ විනාශ වෙන්ඩත් ආධාර වෙනව :yes::yes:
    ආයෙ ආයෙත් කියන්ඩ තියෙන්නෙ ගාන ක්‍රීම් එකක් දවසක් දෙකක් ගාල, කැසිල්ල නැවතුනා කියල නවත්තන්ඩ එපා.. දිගටම දොස්තර කියන කාලයක් ගාන්ඩ, උදේ හවා දෙකේම.. අඩුම සති දෙකක්වත්..

    ඔව් මචං ඒක ඇත්ත. පැල්ලම් ටික ගියත් ආපහු මතු වෙනවා. එක දිගට ගාන්න ඕන. ඒ වගේම ක්‍රීම් ගාලා හොදට අතුල්ලන්න ඕන හමට අල්ලන්න. :D නිතර පිරිසිදුවට ඉන්න. ඒ වගේම සමහර විට සබන් ගාන්න එපා කියයි.. කෝකටත් හොඳයි ඩෙටෝල් සබන් කැටයක් හරි බේබි සබන් කැටයක් හරි පාවිච්චි කරන එක..:yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් මචං ඒක ඇත්ත. පැල්ලම් ටික ගියත් ආපහු මතු වෙනවා. එක දිගට ගාන්න ඕන. ඒ වගේම ක්‍රීම් ගාලා හොදට අතුල්ලන්න ඕන හමට අල්ලන්න. :D නිතර පිරිසිදුවට ඉන්න. ඒ වගේම සමහර විට සබන් ගාන්න එපා කියයි.. කෝකටත් හොඳයි ඩෙටෝල් සබන් කැටයක් හරි බේබි සබන් කැටයක් හරි පාවිච්චි කරන එක..:yes:

    බේබි සබං තමා හොඳ.. ඩෙටෝල් සැර වැඩියි නේද...