වල්ල කසනව කිව්වොත් වැරදියි.. ඉකිලි දෙකෙයි මේ ප්රශ්නෙ එන්නෙ..![]()
වල්ලෙත් එනවා
වල්ල කසනව කිව්වොත් වැරදියි.. ඉකිලි දෙකෙයි මේ ප්රශ්නෙ එන්නෙ..![]()


)
)
borunam toiyagen ahapan
)matath oka tibba. walla kasaddi ful fun. kudu gahuwa wage le enakam kasanna puluwan..
me thread ekata thawa karunu tikak add karannam mkd meka gapu gaman arunata apahu mathu wena nisa me tika karanna
danata adina siyaluma adum unu wathurata dala dettol dala thambanna (specially jokku and jangi)
kohomba(margosa) or karawila dalu(malu nemei kola) abarala age gala idala nanna. (+ bonus++ sudu wenawa)
iron your Jokku in high heat
never use others and never let others to use ur towel and hawle jokku adinna epa
micogel walata amatharawa tawa cream jathi godak thiyenawa
beemfeel
beem cream
mocoral and more and more..
Specially Obage parana Jokku saha jangi siyalla Anti BBs mahathata thambala beemata pahatha lipinayata yawanna (kellonge mensas jangi oka salli walatath gannawaluborunam toiyagen ahapan
)
Antibbs,
No,16, Pahala biyangedara para,
alla wallawaya..


![]()
This is also a very effective treatment

ඇඳුම් අයන් කරන එක විෂබීජ විනාශ වෙන්ඩත් ආධාර වෙනව
ආයෙ ආයෙත් කියන්ඩ තියෙන්නෙ ගාන ක්රීම් එකක් දවසක් දෙකක් ගාල, කැසිල්ල නැවතුනා කියල නවත්තන්ඩ එපා.. දිගටම දොස්තර කියන කාලයක් ගාන්ඩ, උදේ හවා දෙකේම.. අඩුම සති දෙකක්වත්..
නිතර පිරිසිදුවට ඉන්න. ඒ වගේම සමහර විට සබන් ගාන්න එපා කියයි.. කෝකටත් හොඳයි ඩෙටෝල් සබන් කැටයක් හරි බේබි සබන් කැටයක් හරි පාවිච්චි කරන එක..
ඔව් මචං ඒක ඇත්ත. පැල්ලම් ටික ගියත් ආපහු මතු වෙනවා. එක දිගට ගාන්න ඕන. ඒ වගේම ක්රීම් ගාලා හොදට අතුල්ලන්න ඕන හමට අල්ලන්න.නිතර පිරිසිදුවට ඉන්න. ඒ වගේම සමහර විට සබන් ගාන්න එපා කියයි.. කෝකටත් හොඳයි ඩෙටෝල් සබන් කැටයක් හරි බේබි සබන් කැටයක් හරි පාවිච්චි කරන එක..
![]()
බේබි සබං තමා හොඳ.. ඩෙටෝල් සැර වැඩියි නේද...
