වල්ල තහනම් කරනු !!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    වල්ල තහනම් කරනු !!

    coconut-planter-matara.jpg

    හොරෙන් පොල් කැඩීමට වල්ල පාවිච්චි කිරීම නිසා වහාම පොල් වල්ල භාවිතය තහනම් කරනු !! දිනෙන් දින වැඩි වන පොල් හොරකම් පාලනය කිරීමට පොලිසිය මේ තීරනය වහාම ජාතියේ අවශ්‍යතාවක් සේ සලකා ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුයි !!
    :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝඩ කමේ උපරිමේටම ගියපු බූරුවෝ බන් ඉන්නේ... :angry::angry:

    ආරක්ෂාවට හෙල්මට් දානවනම් ෆුල් ෆේස් එකක් දාගෙන පලයන්. නැත්නම් ආප්ප ඔලුවෙ දාගෙන ගිහින් නිකම් මැරෙන්න වෙන්නේ.. හැපුන එකෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ...
    :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒවගේම මිනි මරන්න පිහිය භාවිතා කරන නිසා වහාම පිහිය තහනම් කල යුතුය!
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වල්ල නෙමේ වලල්ල වෙන්න ඕනෙ නේ බං ? :confused:
    මොනා වුනත් මහ ගොං තීරණයක්. ඊලඟට ඇස් පේන්නෑ කියල සන්ග්ලාස් තහනං කරයි.. කන්නාඩි කළු කරපුව තහනං කරයි.
    කෝමද අපේ පාලකයො නාස එකේ වගේ හිටියනං.
    ඇස්ට්‍රොනෝට්ලව උඩදි අඳුනගන්න බෑ කියල උන්ගෙ ඇඳුමත් වෙනස් කල්ල දෙයි මූණ හොඳට පේන එකක් :P
    උඩට ගිහිං උන්ට වමනෙ දදා පණ ඇදල මැරෙනව ඇරෙන්න වැඩක් කරන්න වෙන්නෑ :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මෝඩ කමේ උපරිමේටම ගියපු බූරුවෝ බන් ඉන්නේ... :angry::angry:

    ආරක්ෂාවට හෙල්මට් දානවනම් ෆුල් ෆේස් එකක් දාගෙන පලයන්. නැත්නම් ආප්ප ඔලුවෙ දාගෙන ගිහින් නිකම් මැරෙන්න වෙන්නේ.. හැපුන එකෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ...
    :dull:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මම නම් දානව බන් ලියන්න බැරි නම් පෑන තියල ඉදගන්න කියනව :rolleyes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    coconut-planter-matara.jpg

    හොරෙන් පොල් කැඩීමට වල්ල පාවිච්චි කිරීම නිසා වහාම පොල් වල්ල භාවිතය තහනම් කරනු !! දිනෙන් දින වැඩි වන පොල් හොරකම් පාලනය කිරීමට පොලිසිය මේ තීරනය වහාම ජාතියේ අවශ්‍යතාවක් සේ සලකා ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුයි !!
    :angry::angry::angry:

    වල්ල ද? වලල්ලද? :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මම නම් දානව බන් ලියන්න බැරි නම් පෑන තියල ඉදගන්න කියනව :rolleyes:

    මංනම් අර කලින් පාරත් දාගෙනමයි ගියේ.. ඔය කතා වලින් වැඩක් නෑ හැපුනම. එක්කෝ මලාම තමා නැත්නම් දත් ඇන්ද බඩේ.:dull:

    මට එකෙක් හම්බවුනා ඉස්සරහ දත් ඇන්දම නෑ හැපිලා. කලන්තෙ දානවා ඒ ඔක්කොම හදාගන්න යන වියදම් ඇහුවොත්.:dull:

    පාරට බහින්න තියෙන්නෙ බන්..:angry::angry: