වල්ල මිරිකලා ඉස්පිරිතාලේ

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඕකට කියන්නේ වලු මේනියාව..........කඩනවා තොගේ වල්ල කියල පනින්න ඇති. :D :D
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕකට කියන්නේ වලු මේනියාව..........කඩනවා තොගේ වැල්ල කියල පනින්න ඇති. :D :D

    :no:
    බෝල්බස්ටින්. :yes:
    http://www.urbandictionary.com/define.php?term=ballbusting

    300x300.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මැදිවියේ පසුවන කාන්තාවක් විසින් අසල්වැසි පිරිමි පුද්ගලයෙකුගේ ඇඳුම් ඉරා ලිංගේන්ද්‍රය දැඩි ලෙස මිරිකීමෙන් බරපතල තුවාල ලැබූ කැකිරාව මහවැලිසූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (04) පස්වරුවේ ප්‍රතිකාර සඳහා හදිසියේ කැකිරාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහල වෙත මාරු කරනු ලැබුවා.

    අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

    මෙම කාන්තාවගේ අඹ පැළයක් අදාළ පිරිමි පුද්ගලයාගේ ගවයෙකු විසින් කා දමා ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් බහින්බස්වූ දෙපාර්ශ්වය ගුටිබැට හුවමාරුවක් දක්වා ගොස් තිබෙනවා. සිද්ධියෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා දඹුල්ල හා අනුරාධපුරය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පැවසුනේ.

    එම කාන්තාවද කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුරය රෝහලට මාරුකර යවා තිබෙනවා.

    :shocked::shocked::shocked::shocked:


     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,246
    113
    නුවර
    මිනිහා මොකද දන්නේ නෑ කරේ? ගෑනිත් හොස්පිටල් නේ???