වල්ල හිරිවැටෙනව

AnuradhaRa

Well-known member
  • මේකනේ මචං,
    පොඩිකාලේ ලබ්බ තිබ්බේ තියෙන්න ඕනේ තැන්නේ.
    බට් දැන් උඹගේ ලබ්බ බැහැලා...........
    සෝ.... දැන් උඹ බයිසිකල් පදිනකොට ලබ්බ වදිනවා මැද පොල්ලේ.
    දෙන් ලබ්බ හිරි වැටෙනවා.......
    වට් ටු ඩු....සංසාරේ හැටි :)

    :angry:
     

    AnuradhaRa

    Well-known member
  • මෙන්න විසඳුම :cool:

    516337711_XS.jpg
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැං උඹල කලබල වෙන්ඩ ඕනෙ නෑ :lol:
    මේකයි කේස් එක..
    පුට් සයිකල් පදිනකොට වැඩිය දුර යන්ඩ බෑනෙ..
    පුක තැලිල වල්ලත් එක්කම හිරිවැටෙන්ඩ ගන්නව..
    ඉස්සර පොඩි කාලෙ එහෙම වුණේ නෑනෙ..

    ඒ කියන්නේ දැන් තමා උඹේ ඕක ඇවිත් තියෙන්නේ..ගණන් ගන්නෙපා...:rofl:

    වල්ල දැන් තමා ඇවිත් තියෙන්නේ

    :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වල්ල දැන් තමා ඇවිත් තියෙන්නේ

    :lol::lol:

    :lol::lol::yes:

    කොල්ල කාලෙ ඔය මොන ලෙඩක්වත් නෑනෙ බං...

    එහෙනම් දැන් ඔය හැලීගෙන යන කාලේ...:nerd::no:

    හිරිවැටිලා හිරිවැටිලා ඕක තියෙනවද නැද්ද කියල දැනෙන්නේ නැති ගානට උඹව මුලින් හුරු කරවනවා...:lol::rofl:

    පස්සේ ඕක හැලිලා ගියාම උබට ගානක් නැහැනේ...:P

    ඉක්මනට කසාදයක් කරගනින් :baffled::angry::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒක තමා උඹව හැමදාම වෙලට වැටෙන්නෙ :lol:

    චේන් එක පැන්නාම කොහොමද යකෝ වැටෙන්නෙ :lol: :lol:
    ඇත්ත කියපං උඹට බයිසිකල් පදින්න බෑ නේ ? :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • චේන් එක පැන්නාම කොහොමද යකෝ වැටෙන්නෙ :lol: :lol:
    ඇත්ත කියපං උඹට බයිසිකල් පදින්න බෑ නේ ? :baffled: :baffled:

    පදින නිසානෙ වල්ලයි ජුණ්ඩයි දෙකම හිරිවැටෙන්නෙ..
    ඉස්සර එහෙම නෑ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පදින නිසානෙ වල්ලයි ජුණ්ඩයි දෙකම හිරිවැටෙන්නෙ..
    ඉස්සර එහෙම නෑ..

    එහෙනං දෙපැත්තෙ රෝද දෙකක් හයි කරං පදිනව ඇති අනේ මන්ද බල්ලො අල්ලනැන්තුව ගිහිං නං පොඩිම කාලෙ වැටිල තියෙනව චේන් එක පැන්න කියල නං වැටිල නෑ :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනං දෙපැත්තෙ රෝද දෙකක් හයි කරං පදිනව ඇති අනේ මන්ද බල්ලො අල්ලනැන්තුව ගිහිං නං පොඩිම කාලෙ වැටිල තියෙනව චේන් එක පැන්න කියල නං වැටිල නෑ :baffled: :baffled:

    ඔව් බං මං බයිසිකලයක් පදිනව තියා ඇහැටවත් දැකල නෑ.. :angry: