වල් අංකල්ලා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අර ජේසොන් කියන එකාත් ඔහොම එකෙක් වෙයි බං. පව් :sorry:
    දැන් එයි වේදනාවෙන් කුරු කුරු ගාගෙන :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඔකේ යනවා ආණ්ඩුවටයි UNP එකටයි බැන බැන යන එකෙක්! සෙට් වෙලා නද්ද්ද? "මේ පාර අලියා දිනනවා පුතේ! අලියා තමා පුතේ! මහින්ද රට කරනවා පුතේ!" ගගා පෙට්ටියේ එහාටයි මෙහාටයි දුවන එකෙක්? :D

    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17038318 said:
    අර ජේසොන් කියන එකාත් ඔහොම එකෙක් වෙයි බං. පව් :sorry:
    දැන් එයි වේදනාවෙන් කුරු කුරු ගාගෙන :P
    ඇයි ජේසොන් උඹට රිද්දුවද..? ජැක් ගැහුවද..? පවසන්න සොයුර..:sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    avatar464475_2.gif
    මෙන්න මුං වගේ උන් තමා :)