මම දැකලා තියනවා බල්ලෙකුගේ කකුලකට වල් ඌරෙක් ගහලා. බල්ලට ඇවිද ගන්නවත් බෑ. කකුලේ උඩ කොටසේ අගල් 4 ක් විතර කැපිලා.
තව අංකල් කෙනෙක්ට රෑ වල් ඌරෙක් ගහලා පොරගේ කකුල කැඩිලා තිබ්බා.. මුංගේ දල දෙකෙන් තමයි ෂොට් එක දෙන්නේ.