වල් උෟරෙක්..😦

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම දැකලා තියනවා බල්ලෙකුගේ කකුලකට වල් ඌරෙක් ගහලා. බල්ලට ඇවිද ගන්නවත් බෑ. කකුලේ උඩ කොටසේ අගල් 4 ක් විතර කැපිලා.
    තව අංකල් කෙනෙක්ට රෑ වල් ඌරෙක් ගහලා පොරගේ කකුල කැඩිලා තිබ්බා.. මුංගේ දල දෙකෙන් තමයි ෂොට් එක දෙන්නේ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මම දැකලා තියනවා බල්ලෙකුගේ කකුලකට වල් ඌරෙක් ගහලා. බල්ලට ඇවිද ගන්නවත් බෑ. කකුලේ උඩ කොටසේ අගල් 4 ක් විතර කැපිලා.
    තව අංකල් කෙනෙක්ට රෑ වල් ඌරෙක් ගහලා පොරගේ කකුල කැඩිලා තිබ්බා.. මුංගේ දල දෙකෙන් තමයි ෂොට් එක දෙන්නේ.
    gam wala un bayayi kiyanne bijja kapenna aninawalu
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අදයි දන්නෙ මූ ඔච්චර ඩේන්ජරස් කියලා. අවුරුදු 2කට කලින් මම වල් කොටන්න ගිය වෙලාවක එකෙක් විදගෙන ගියා ඉඩම මැදින්. උ වෙන පැත්තකට දිව්ව නිසා වැඩිය ගනන් ගත්තෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    සූකර මද්දව පිඟානක් මතක් උනාද?
    ඔහුව කනවා වගේ නෙවෙයි පුතෝ උඹට බඩ ගියොත් අපි නෑ ඔන්න..
    සූකර මද්දව කියන්නේ නම් හතු ජාතියක්
    ඔය නම් ඉන්නේ වල් ඌරෙක් බන්🤣
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දල කැරියෙක් ..ලෙලි යන්න ගහලා ඇති අරූට

     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඕකුන් ගැහුවම පලු නැ, කකුල් කැඩෙන්න ගහන්නේ මස්ගොබ ගැලවෙන්නේ.
    ape patte ganu kenekgeth pandara watura koharak wisi karanna gihin kakule mas goba galawenna gahala tibba kiyala ee kale ahala tiye
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pig Welt GIF by SWR Kindernetz
     
    • Like
    Reactions: NRTG