ඕකුන්ට ඉරිසියාව උන්ගේ ගෑනු එහෙම එකක් ඇඳලා සෙක්සි පාටට ඉන්නේ නැති හින්ද![]()


ඕකුන්ට ඉරිසියාව උන්ගේ ගෑනු එහෙම එකක් ඇඳලා සෙක්සි පාටට ඉන්නේ නැති හින්ද![]()


Moda hukannlala.keri gode payyala.mata lankawe office un penna beri oka thama.






අපේ ඔෆිස් එකේ කොල්ලෙක්ගේ වෙඩිම තිබ්බ මේ ලඟදි. අපිත් ගියා.
ඒ බැඳපු කෙල්ල ඔය sexy ඇඳුම් තියෙන ලංකාවේ online shop එකකින් ඒ ජාතියේ ඇඳුමක් අරගෙන. ඒ දාල තියෙන ඇඳුමකට කොමෙන්ට් කරලා අහලා පස්සේ 5 star review එකකුත් දීල. ඕක අපේ ඔෆිස් එකේ එකෙක් දැකලා රට ගිනි තියලා. දැන් අපේ එකාට රටට මූණ දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඔෆිස් එකේ කෙල්ලොත් දැකලා කියාන්කෝ.
ඕවා උඹලටත් හොඳ පාඩම්.![]()
කෙල්ලෙක් වල් ජංගියක් ඇන්දම ඒකේ තියෙන වැරැද්ද මොකද්ද බන්? හෙළුවෙන් යන්නෙ නැහැනෙ
අනික තමන්ගේ කෙල්ල/වයිෆ් වල් ජංගි අඳින එකට කොල්ලො මාර ආසයි.





අඳින එක අවුලක් නැහැ. රටේ ලෝකේ මිනිස්සුන්ට හොරෙන්.