උඹලා මයිනො ගැහුවට අපි බල්ලො ගහන්නෑ @2osama@hasithayad මෙන්න උබට බල්ලෝ ගහන්න Chance එකක්
උඹලා මයිනො ගැහුවට අපි බල්ලො ගහන්නෑ @2osama@hasithayad මෙන්න උබට බල්ලෝ ගහන්න Chance එකක්
බල්ලෝ උබ ට ගහනවා නේඋඹලා මයිනො ගැහුවට අපි බල්ලො ගහන්නෑ @2osama
මොනවද අයිසේ මේ කියවන්නෙ. මොලේ මයිනා කැ* හිරවෙලාද?බල්ලෝ උබ ට ගහනවා නේ![]()
මේක තමයි කරන්න ඕනෙ. ගහන්න යන්න එපා. උන්ට බය බව පෙන්නන්නත් එපා.දවස් කීපයක් මාරි බිස්කට් එකක් දීලා ශේප් කර ගනින්
බල්ලෝ උබ ට අරිනවා උබ බල්ලන්ට අරිනවාමොනවද අයිසේ මේ කියවන්නෙ. මොලේ මයිනා කැ* හිරවෙලාද?
උඹට සමනලයා අරිනවාබල්ලෝ උබ ට අරිනවා උබ බල්ලන්ට අරිනවා

ara gadget ekak tiye hi freequency da low freuenzy da manda eka on kalama ballo duwanawa.
Dog chaser kiyala search karala balanna
ඔව් ඒක තමා කරන්න තියෙන්නෙ. උන්ට කන්න දුන්නම ශේප් කරගන්න පුලුවන්. අපේ නෑ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ඉද්දි එහෙ බල්ලව ලිහපු වෙලාවට මට එලියටවත් බහින්න දුන්නෙ නෑ බුරාගෙන පනින්න ගත්ත. මං කරපු වැඩේ ඌව ලිහල තිබ්බ වෙලාවක ජනේලෙ ලගට කතා කරල ශේප් එකේ මාරි බිස්කට් ටිකක් දීල ශේප් කරගත්ත. ශේප් කරගත්තට පස්සෙ කිසිම අව්ලක් නෑ ගෙදර මිනිස්සුන්ට වගේම තමයි අපිටත්.දවස් කීපයක් මාරි බිස්කට් එකක් දීලා ශේප් කර ගනින්
ඕකුන් ඔය උබෙන් ආතල් එකක් ගන්නේ.... එක දවසක් මොනව හරි කන්න දීහන් සෙට් එකටම...ආයෙ ඉතින් ්ඊලග දවසෙ ඉදන් උබට බොසා සීන් එකේ සලකාවි බල්ලො සෙට් එකහ්පහුවදා මූ පරේ යද්දි බල්ලෝ සෙට් එක :ඕකුන් ඔය උබෙන් ආතල් එකක් ගන්නේ.... එක දවසක් මොනව හරි කන්න දීහන් සෙට් එකටම...ආයෙ ඉතින් ්ඊලග දවසෙ ඉදන් උබට බොසා සීන් එකේ සලකාවි බල්ලො සෙට් එකහ්