වල් බල්ලො නම් සාපයක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් ඕක නං එපා වෙලා තියෙන්නෙ
    අපේ ගෙදර වටේම වැටක් තිබිලත් කොහෙන් හරි අස්සක් හොයාගෙන ඇවිත් මිදුලෙ ජරා කරලා යනවා, පොඩි උන්ට මිදුලෙ සෙල්ලං කරන්න දෙන්නවත් විදියක් නැහැ. සමහර දවසට උදේ පාන්දර ගේ ඉස්සරහම තියනවා.
    මම මේ හිත හිතා ඉන්නෙ අර ජෙල් බ්ලාස්ටර් ගන් එකක් වගේ ගන්න කියලා අරගෙන අහුවෙන හැම එකාටම තියලා දානව
    එයා රයිෆල් සැර වැඩියි වගේ තුවාල වෙලා කුනුවෙලා ගිහින් දකින එක ඊට වඩා එපා වෙයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එක්කෝ උදේට කෑම ටිකක් දීලා සෙට් එකම ශේප් කරගන්න වෙනවා. නැත්තං ඕක video කරලා පොලිසියට ගිහින් කියපන් අහල පහල උන් බල්ලෝ බෙහෙත් ගහන්නේ නැතුව දඩාවතේ යවනවා. උන් නිසා පාරේ යන්න කරදරයි හපාකන්න පනිනවා කියල.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය මාරි පැකට් එකක්, නයිස් බිස්ලට් එකක්, ස්පන්චි 2-3ක් ගෙනල්ල කෑලි කඩල කතා කරල දීපන්.
    ඕන නන් රුපියල් 100ක් යාවි. දවස් 2-3ක් යනවකොට බිරිල්ල නැති වෙලා, නැට්ට වන වනා ඒවි, ආයෙ උබව ගෙදරටම ගෙනල්ල දාවි.

    උන් ඔය ආතල් එකක් ගන්නෙ, උබත් පොලු අරන්/ගල් අරන් රගන්න ගියොත් සොරි තමා
    ශේප් එකෙ ඉදපන්

    මොලෙන් ගහන්න ඕන ගේම් මෙව්ව, උබලත් පොඩි එවුන් වගෙ බන්


    ara gadget ekak tiye hi freequency da low freuenzy da manda eka on kalama ballo duwanawa.
    Dog chaser kiyala search karala balanna

    වහාම unfren වෙයන්,
    ------ Post added on Dec 12, 2022 at 11:19 PM
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    දවස් කීපයක් මාරි බිස්කට් එකක් දීලා ශේප් කර ගනින්
    ඔව් ඒක තමා කරන්න තියෙන්නෙ. උන්ට කන්න දුන්නම ශේප් කරගන්න පුලුවන්. අපේ නෑ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ඉද්දි එහෙ බල්ලව ලිහපු වෙලාවට මට එලියටවත් බහින්න දුන්නෙ නෑ බුරාගෙන පනින්න ගත්ත. මං කරපු වැඩේ ඌව ලිහල තිබ්බ වෙලාවක ජනේලෙ ලගට කතා කරල ශේප් එකේ මාරි බිස්කට් ටිකක් දීල ශේප් කරගත්ත. ශේප් කරගත්තට පස්සෙ කිසිම අව්ලක් නෑ ගෙදර මිනිස්සුන්ට වගේම තමයි අපිටත්.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඕකුන් ඔය උබෙන් ආතල් එකක් ගන්නේ.... එක දවසක් මොනව හරි කන්න දීහන් සෙට් එකටම...ආයෙ ඉතින් ්ඊලග දවසෙ ඉදන් උබට බොසා සීන් එකේ සලකාවි බල්ලො සෙට් එකහ්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    මොනා හරි කන්න දීපන්. මාත් කන්න දෙයක් දීල තමයි ශේප් කරගෙන ඉන්නෙ. දවල් ශේප් උනාට ඒත් රෑට කේස්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    :yes: ඕකුන් ඔය උබෙන් ආතල් එකක් ගන්නේ.... එක දවසක් මොනව හරි කන්න දීහන් සෙට් එකටම...ආයෙ ඉතින් ්ඊලග දවසෙ ඉදන් උබට බොසා සීන් එකේ සලකාවි බල්ලො සෙට් එකහ්
    පහුවදා මූ පරේ යද්දි බල්ලෝ සෙට් එක :

    හම්මට
    Screenshot_20221212-234952_GBWhatsApp.jpg
    Screenshot_20221212-234952_GBWhatsApp.jpg
    Screenshot_20221212-234952_GBWhatsApp.jpg
    Screenshot_20221212-234952_GBWhatsApp.jpg
     
    Last edited: