වල් බල්ලෝ ළමයෙක්ව කනවා.

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    රෑට මිනිහෙක්ට පාරේ යන්න බැහැ කන්න පනිනවා, කනක් ඇහෙන්න නැහැ. මුන්ට පාරවල් අයිනේ දාන්න පුරුදු උනාම ඕක වෙන්නේ. අනිත් දවසේ ඉඳන් උගේ තැන කියල හිතනව.

    ගෙවල් වල හදන හදන බල්ලෝ වගේ කියල හිතාගෙන මේ වෙස බල්ලන්ට කන්න දීල පුක දෙන video දන්න පාගල පෙන්න බැහැ.
     
    • Like
    Reactions: NRTG and nalin0001

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,348
    113
    පාරෙ ගෙදරක බලු ගෙඩියෙක් ඉන්නවා. සද්දයක් නැතුව ඉදලා එක පාරට ගේට්ටුව ඇතුලෙ ඉදන් බොක් ගාගෙන පනිනව. දෙත හැකි ඔලුව පැලෙන්න හැමදාම උගේ බොක් ගෑවිල්ලට මම උඩ ගිහින් බිම වැටෙනව ඒ ගේ ලගදි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන් බල්ලෝ.අපි මිනිස්සු.ළමය තමා පාඩුවේ හිටපු බල්ලට ගහන්නේ.මෙතන බල්ලා මරන්න ඕන කියන උන් කියන්නේ මෙතන මනුස්සයා තිරිසන් වැඩක් කරාම තිරිසන් සතා මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕන කියලද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    උන් වගේ උන් ඉද්දි දැක්කේ නෑ වගේ යන්න ඕනේ. ළමයා මොකකින් හරි ගහන්න ගියා වගේ. කොහොමත් ගැන්සියක් සෙට් උනාට පස්සේ ඕනේ පොන්නයෙක් චන්ඩි තමයි බල්ලෝ කියලා වෙනසක් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    කැරි බල්ලො ඕකුන් ඇවිල්ලා තියෙන්නෙ මිනිස්සුන්ව විනාශ කරල දාන්න. අනතුර දොරකඩට නෙවෙයි ගේ ඇතුලටම ඇවිල්ලා ඉවරයි. බලාපොරොත්තු නැති කරගන්න එපා. පූසෝ මොනව හරි කරල අපිව ආරක්ෂා කරල දෙයි.