සිරානේ අාස හිතෙනව යන්න..කෝ ඉතිං වෙලාවක්...
වෙලාවක් හදාගෙන යමන් බන්.....පැහැදිලිව පොටෝස් දැම්ම නම් හොදයි...

[FONT="]රෙප් දුන්නා මචං...සුපිරි ගමනක් නේ ගිහින් තියෙන්නේ...ඉස්සල්ලාම ත්‍රෙඩ් එක හිංදා ගනන් ගන්න එපා මචං..ඊලග එකේදී අඩුපාඩු හදාගෙන ලියමු... දිගටම ලියන්න ශක්තිය හා ධෛර්්‍යය ලැබේවා මචං...![/FONT]
