වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

Jul 18, 2011
133
8
0
jorge-rivera.jpg

untitled.jpg
:baffled:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියා... මොනවා කලත් කමක් නැහැ. සුකන්ඩ එන්න එපා හරිද

    අඩෝ තෝ හිතුවද අපි මෙතන සුරතල් වෙන්න ආවා කියල තොපිත් එක්ක..
    අයියා පයියා ටෝක් එපා හරියැ.. ගේමනන් ගේම.. මෙන්න උඹට මූන පිරෙන්න
    punch.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ තෝ හිතුවද අපි මෙතන සුරතල් වෙන්න ආවා කියල තොපිත් එක්ක..
    අයියා පයියා ටෝක් එපා හරියැ.. ගේමනන් ගේම.. මෙන්න උඹට මූන පිරෙන්න
    punch.jpg

    අඩො...ව් ගහගන්න ඔනෙනම් ෆොස්ට් ඔෆිස් වරෙන් නිකන් අතපය විතරක් දන්නෙ නැතුව. :angry::angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama yanawa..තොපිත් එක්ක මොන ගේම්ද අපිට... උඹල තව ටිකක් උස් මහත් වෙලා වරෙව් අපිත් එක්ක හැප්පෙන්න..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සොත්ති මාටින්*;10704875 said:
    මම දැන් චන්ඩි ඔක්කොම බිමදැම්මා ඒකයි සද්දයක් නැත්තෙ අලුත් චන්ඩි ඉන්නවනම් වරෙන්.:rofl:
    eka newei ube me boring thread eke inna bari nisa un gihin:P
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    අඩො.......කවුද ඩො චන්ඩි! ඉන්නවනං වරෙං ඩො............