වලිගයක් හයි කරගමු!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,434
    36,353
    113
    මැදමහනුවර
    s-l1200.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,336
    74,845
    113
    ලංකාවේ කැම්පස් කළුවෙක් මේ වගේ රිසර්ච් එකක් කරානම් කොහොම විවේචන වෙයිද?

    ඇඟ බැලන්ස් කරන්න නේද හදන්නෙ? කවුද බන් ඔය වගේ ඒවා ලංකාවෙ කලාම විවේචනය කරන්නෙ? ජෙප්පොනම් ඉතින් බුදුහාමදුරුවො උනත් විවේචනය කරන සීන් එකේ ඉන්නෙ. 🤭 🤭
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,914
    11,963
    113
    🌎
    කවුද බන් ඔය වගේ ඒවා ලංකාවෙ කලාම විවේචනය කරන්නෙ?
    බොරුවට කැම්පස් කියලා ගිහින් අපේම බදු සල්ලි වියදම් කරනවා. ඕකට ගියපු සල්ලි වලින් දුප්පත් පවුලකට වියළි ආහාර මල්ලක් ....See more
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    ලංකාවේ කැම්පස් කළුවෙක් මේ වගේ රිසර්ච් එකක් කරානම් කොහොම විවේචන වෙයිද?

    ඌව මානසික රෝහලකට ගෙනියනවා
    මහා සංඝරත්නය පාරට එනවා
    GMOA එක නඩු දානව
    අත් අඩංගුවට අරන් උසාවි දාල ඈප දෙන එක ලයිව් යනවා
    දොස්තරලා එංජිනියලා කිපයක් ටීවී එකේ වාදපිටියක කාකොටාගන්නවා ඕකට
    සෙට් එකක් ඕකව නිදහස් කරපන් කියලා පෙලපාලි යනවා සත්යග්‍ර කරනවා
    බුකියේ කවි ගී නිසදැස් ශ්ලෝක වයිට් පේපස් ඔක්කම ලියනවා
    හදුන්නෙත්තියි සජියයි ගොං කතාවක් කියනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඟ බැලන්ස් කරන්න නේද හදන්නෙ? කවුද බන් ඔය වගේ ඒවා ලංකාවෙ කලාම විවේචනය කරන්නෙ? ජෙප්පොනම් ඉතින් බුදුහාමදුරුවො උනත් විවේචනය කරන සීන් එකේ ඉන්නෙ. 🤭 🤭

    බොරුවට කැම්පස් කියලා ගිහින් අපේම බදු සල්ලි වියදම් කරනවා. ඕකට ගියපු සල්ලි වලින් දුප්පත් පවුලකට වියළි ආහාර මල්ලක් ....See more

    ඌව මානසික රෝහලකට ගෙනියනවා
    මහා සංඝරත්නය පාරට එනවා
    GMOA එක නඩු දානව
    අත් අඩංගුවට අරන් උසාවි දාල ඈප දෙන එක ලයිව් යනවා
    දොස්තරලා එංජිනියලා කිපයක් ටීවී එකේ වාදපිටියක කාකොටාගන්නවා ඕකට
    සෙට් එකක් ඕකව නිදහස් කරපන් කියලා පෙලපාලි යනවා සත්යග්‍ර කරනවා
    බුකියේ කවි ගී නිසදැස් ශ්ලෝක වයිට් පේපස් ඔක්කම ලියනවා
    හදුන්නෙත්තියි සජියයි ගොං කතාවක් කියනවා

    හිතල බලන්න කැම්පස් ප්‍රොජෙක්ට් එකකට වලිගයක් හදනවා කිව්වොත් අපෘවල් ගන්න පුළුවන් වෙයිද කියල.

    මිනිස්සුන්ට වැදගත් දේවල්ම රිසර්ච් කරන්න කිව්වම මේ ලෝකෙ එහෙම අලුතෙන් කරන්න පුළුවන් දේවල් අඩුයි. කොහේ හරි රටක එකෙක් කරලා ඇති.

    දැන් ඉස්සරහට වලිගයක්වත් හදන්න බෑ, ඒකත් හදල! 😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,336
    74,845
    113
    හිතල බලන්න කැම්පස් ප්‍රොජෙක්ට් එකකට වලිගයක් හදනවා කිව්වොත් අපෘවල් ගන්න පුළුවන් වෙයිද කියල.

    මිනිස්සුන්ට වැදගත් දේවල්ම රිසර්ච් කරන්න කිව්වම මේ ලෝකෙ එහෙම අලුතෙන් කරන්න පුළුවන් දේවල් අඩුයි. කොහේ හරි රටක එකෙක් කරලා ඇති.

    දැන් ඉස්සරහට වලිගයක්වත් හදන්න බෑ, ඒකත් හදල! 😅
    අඩො උඹ කැම්පස් ගිහින් නැද්ද? ඕකට approval ගන්නෙ "සර් අපි වලිගයක් හදන්න යන්නෙ" කියලා නෙවී හුත්තො "සර් අපි මිහිහෙක්ගෙ ඇඟ බැලන්ස් කරන්න පුලුවන් දෙයක් ගැන research කරන්න යන්නෙ. අපේ inspiration ඒක එන්නෙ ලොකු වලිගෙ තියෙන සත්තුන්ගෙන්" කියලා ඉල්ලන්නෙ :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    හිතල බලන්න කැම්පස් ප්‍රොජෙක්ට් එකකට වලිගයක් හදනවා කිව්වොත් අපෘවල් ගන්න පුළුවන් වෙයිද කියල.

    මිනිස්සුන්ට වැදගත් දේවල්ම රිසර්ච් කරන්න කිව්වම මේ ලෝකෙ එහෙම අලුතෙන් කරන්න පුළුවන් දේවල් අඩුයි. කොහේ හරි රටක එකෙක් කරලා ඇති.

    දැන් ඉස්සරහට වලිගයක්වත් හදන්න බෑ, ඒකත් හදල! 😅
    මේවා අපේ සංකෘතිකයට හරි ආර්ථිකයට ගැලපෙන් නැත්තම් බෑ .

    අපේ දැන් තියන රැකියා වලට පහරක් වෙන්නත් බෑ

    මේක ලිංගිකත්වය ඉස්මතු වෙනවත් වැඩී කෝමත් බෑ

    හදපු එකා මානසික අමාරුකාරයෙක් කියලා හංවඩු ගහන එක උගත් නූගත් ඔක්කන උන් සැදී පැහැදී කරන්න බලන් ඉන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    හිතල බලන්න කැම්පස් ප්‍රොජෙක්ට් එකකට වලිගයක් හදනවා කිව්වොත් අපෘවල් ගන්න පුළුවන් වෙයිද කියල.

    මිනිස්සුන්ට වැදගත් දේවල්ම රිසර්ච් කරන්න කිව්වම මේ ලෝකෙ එහෙම අලුතෙන් කරන්න පුළුවන් දේවල් අඩුයි. කොහේ හරි රටක එකෙක් කරලා ඇති.

    දැන් ඉස්සරහට වලිගයක්වත් හදන්න බෑ, ඒකත් හදල! 😅
    එහෙම අලුතෙන්ම හදනවා කියලා එකක් නෑ. මේ project එකේ literature review එකෙත් ඇති මේ වගේ කරපු, කරන්න ගිහිං ෆෙල් උන ප්‍රෝජෙක්ට් බරගානක්.

    Fundamental research තමා ගොඩක් වෙලාවට අලුතෙන්ම හොයාගන්නේ. ඒත් ඒවත් තව එකක් බේස් කරගෙන එන improvement.
     
    • Like
    Reactions: topkollek

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,914
    11,963
    113
    🌎
    Dogs have tails for several important reasons, most of which are related to communication, balance, and behavior. Here's a breakdown:

    1. Communication

    Body language: Dogs use their tails to express emotions. A wagging tail often means excitement or happiness, while a tucked tail may signal fear or submission.

    Social signals: Dogs use tail positions and movements to communicate with other dogs and humans — like friendliness, alertness, or warning.

    2. Balance

    A tail helps dogs maintain balance, especially when running, jumping, or turning quickly. It acts like a counterweight to keep them stable.

    3. Scent spreading

    Dogs have scent glands under their tails. Wagging or raising the tail can help spread their scent, which plays a role in marking territory or signaling identity to other dogs.

    4. Protection (in wild or primitive breeds)

    In wild dogs or wolves, the tail can help keep the nose and face warm when curled up in cold environments.