වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​??

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​??

    වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද බන්​?? :yes:
    knuckles??
    chains??
    full face helmets??
    timing chain?


     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    polla ................ athdakeemen kiyami ................... weeduru bothalaya ... kanagatuwen kiyami
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ආයුද ඔනේ නෑ බන්... අතින් පයින් ගහගනිල්ලා ඇතිවෙනකන් :yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉවසීම

    ඔය උඹ කිව්ව ඒවන් ගැහුවොත් මරෙයි යකෝ.... :sorry: :sorry:

    එතකොට ඉතින් හරි ආතල් :lol:


    මොලේ කල්පනා කලොත් ඔය සේරටම වඩා රිද්දවන්ඩ පුලුවන් දේවල් තියේ..ගහන එක තාවකාලිකයි :cool:
     
    Last edited: