වලියක් නැතුව පාලුයි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනිත් එක ඕනෙම කෙනෙක්ට තමන්ගේ මතවාදය ප්‍රකාශ කරන්න නිදහසක් තියෙනවා මේ රටේ. ප්‍රජාතන්ත්‍ර වාදය කියන එකේ තේරුම දන්නවද ඔබතුමා?
    දැං පදුරු වේසි උඹ දන්නව ද ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන???:angry:
    දන්නව නම් මේ වගේ පොන්සි ත්‍රෙඩ් දානව ද ගල් උලමෝ???:angry:
    මේකේ උන් කැමතියි වළි නැතුව ඉන්න, බහුතර කැමැත්ත ඒක....:nerd:
    දැන් තොට ආතල් ගන්න වළි දාගන්න යන්නේ තෝ දන්නව ද ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන????
    නිකං ඉක පුරා ගන්නෙ නැතුව පලයං මහත්තයො යන්න...:angry::angry:
    එනව ප්‍රජාතන්තරේ ගැන කියවන්න.............:dull:


    රිදෙයි!:baffled:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    මට ඔයි කේන්දර වත් කේන්දර බලන එවුන්වත් පෙන්නන්න බැහැ. අවුරුදු 2 ක් ලවු කලා. දැන් කියනවා කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා. දැන් කෙල්ල කතා කරන්නෙත් නැහැ. ඒකිට කිවුවලු ළමයෙක් එක්ක දික්කසාද වෙන්න වෙයි කියලා. කියපු එකා අහු උනා නම් ඌටත් කේන්දරේ බලවගන්න වැඩක් සෙට් කරන්නේ. කලින් ගෑනිත් සෙට් උනේ කේන්දර ගලපෙනව කියලා. ඒත් එකිත් දික්කසාද උන.

    :yes: ඇත්ත මචන් ඕව නිසා මගේ මාලුටන්කියත් කඩල දාන්න වුනා අපලයි කියල :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ah jason ponsya elakiri awilla kalekata passe :rofl::rofl::rofl:
    (waliyakne one qwe onna mama patan gaththa :baffled::rofl:)

    නිකන් මෝඩ ආතල් ගන්න එපා මචන්. උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කියපන්. මේකේ මම උඹව හොයන ගෙදරට එන්නේ නෑ උඹ මුකුත් කිව්වා කියලා. අනික මම උඹ වගේ එළකිරි එක ජීවිතේ කරන ජීවත් වෙන එකෙකුත් නෙමෙයි. මේකෙන් ගන්න තියෙන ආතල් එක අරන් පාඩුවේ ඉන්නවා.

    කරන්න දෙයක් නැතුව වේලි වේලි ඉන්න එවුන්ට internet connection එකක් හම්බ වුනාම තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. රස්සාවක් නැත්නම් රස්සාවක් හොයා ගනින්. අම්මල තාත්තලාගේ සල්ලි වලින් internet බිල ගෙවලා මෙතන Land Cruiser talk දෙන්නේ නැතුව.

    (තරහකින් නෙමෙයි කිව්වේ මචන්. උඹේ අනාගතේ ගැන හිතලා. තේරුම් ගන්න නොගන්න එක උඹට බාරයි. :) )
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රිප්ලයි එක දිග වැඩි නිසා, පෝස්ට් එක බුක් කරන්න එහෙම කලේ.දැන් අර හාවා කලා වගේ, උබත් හදන්නේ මාත් එක්ක වලියට එන්නනේ....මම කියන්නම් මෙහෙම "මචන්, උබ කියන දේ හරි..මම හැදෙන්නම්..." :rofl::rofl:
    waliyak nemei, pora kiyana de aththa.. godak ponna pataw dan bump kiyana post dala yanawa witharai.

    anthimata thread ekaka balanna deyak na bump witharai thiyenne ponnayo hinda
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ විහිළු නෙමේ ......මම ගසා බන් :confused::confused::confused:
    ඇඩ්ඩිංට කියපිය...
    අයී පී චෙක් කරන්න කියපිය.....
    පංස්වර්ඩ් එක ඉල්ල ගනිය.....
    එන්නෙ නැතුව ඉදලා ඉල්ලං ** ටිංකිරි ගාගෙන දැන් එනව මෙතන ආගිරි ගාන්න ඌර වගේ.....:angry:
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    :shocked: mokak wenna ba :no:

    ඇත්තමයි යකෝ සිරාවටම.......password reset කරනකොට ...user name එක මේක දාන්න කියල අවා....ඉතින් දැම්මා.....මගේ උප්පැන්නේ නම වෙනස් උනා :baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඇඩ්ඩිංට කියපිය...
    අයී පී චෙක් කරන්න කියපිය.....
    පංස්වර්ඩ් එක ඉල්ල ගනිය.....
    එන්නෙ නැතුව ඉදලා ඉල්ලං ** ටිංකිරි ගාගෙන දැන් එනව මෙතන ආගිරි ගාන්න ඌර වගේ.....:angry:
    gasa kiyanne ara america giya wadura ne :rolleyes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඔව්....:angry::angry:
    තෝ මෙතන හම්බකරණය කරන්න දත කට මැදගෙන වැඩ බව මම දන්නවා.......:angry::angry:
    සයිට් එක ඩවුන් කරන්න, මේකට කෙළින්න බලං ඉන්න සෙට් එකේ එකෙක් උඹ...:angry::angry:
    උඹේ කුමන්ත්‍රණයක් මම දන්නවා......තෝ අපත හම්බාවෙක් කියලත් දන්නවා......:angry::angry:
    මෙතන දෙන්නේ පොර ටෝක්....කරන්නේ අපත.දහදුරා, පකඩ, වේස වැඩ......:angry::angry:
    අනේ පල ඩෝ යන්න නිකං *ක එළියෙ දාං රගන්නේ නැතුව.............:angry::angry:

    ඈහ්හ් මූ ඒ වගේ එකෙක්ද.:dull:
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    ඇඩ්ඩිංට කියපිය...
    අයී පී චෙක් කරන්න කියපිය.....
    පංස්වර්ඩ් එක ඉල්ල ගනිය.....
    එන්නෙ නැතුව ඉදලා ඉල්ලං ** ටිංකිරි ගාගෙන දැන් එනව මෙතන ආගිරි ගාන්න ඌර වගේ.....:angry:

    :dull::dull::dull: ඇඩ්මින් අයියව කොන්ටක් කොරන්නේ කොහොමද කිබුල් මාමේ :confused::confused:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාලෙකින් එළකිරි පැත්තේ ආවේ බන්. වලියක්වත් නැතුව හෙන පාලුයි වගේ. වලියක් ඇද ගන්න බැලුවා හරිගියේ නෑ. දැන් හැමෝම සාමකාමී වෙලා වගේ. වලියක් නැතුව පාලුයි වගේ නම් වරෙන් වලියක් දාගන්න. :P:P

    අනේ උබ වගේ බලු පැටියෙක් එක්ක මොන වලිද බන්....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහ්හ් මූ ඒ වගේ එකෙක්ද.:dull:
    ඔව්..ඔව්....
    මූ දෙකට ගනින්න බැරිව වගේ පෙන්නුවට කඩුළු හතම පැනපු පදුරු **යක්.......
    කිරියට කෙළකරන්න බලං ඉන්නේ.......
    නැත්තං මේ දැහැමෙන් සෙමෙන් තියන සයිට් එකේ මූට කම්මැළි කියල වළි සෙට් කරගන්න යන්නේ අහවල් පයන්නට ද බං......:dull::dull:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මේවා විදේශීය කුමන්ත්‍රණ. සාමකාමී එළකිරි රටේ අභ්‍යන්තර වලි ඇතිකර ජනතාව භේද බින්න කිරීම මන් තරයේ හෙළාදකිනවා. ඇත්ත කියපන් උඹ $ ගොට්ටෙක් නේද? මාර්ක් සකර්බර්ග් නේද උඹට සල්ලි දුන්නේ මෙහෙම වලි ත්‍රෙඩ් දාලා EK එකේ traffic එක FB එකට අද්දගන්න. මේවගේ වැඩ කරන එවුන් උල තියන්න ඕනේ. ;)
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    නිකන් මෝඩ ආතල් ගන්න එපා මචන්. උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කියපන්. මේකේ මම උඹව හොයන ගෙදරට එන්නේ නෑ උඹ මුකුත් කිව්වා කියලා. අනික මම උඹ වගේ එළකිරි එක ජීවිතේ කරන ජීවත් වෙන එකෙකුත් නෙමෙයි. මේකෙන් ගන්න තියෙන ආතල් එක අරන් පාඩුවේ ඉන්නවා.

    කරන්න දෙයක් නැතුව වේලි වේලි ඉන්න එවුන්ට internet connection එකක් හම්බ වුනාම තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. රස්සාවක් නැත්නම් රස්සාවක් හොයා ගනින්. අම්මල තාත්තලාගේ සල්ලි වලින් internet බිල ගෙවලා මෙතන Land Cruiser talk දෙන්නේ නැතුව.

    (තරහකින් නෙමෙයි කිව්වේ මචන්. උඹේ අනාගතේ ගැන හිතලා. තේරුම් ගන්න නොගන්න එක උඹට බාරයි. :) )


    aneh yako mama oya lorry talk dena jathiye ekek newei. anika mama umbewa anduranne nahane mata umbath ekka prashna thiyenna. uni ekaka igena gannawa. yanne pain kanne bath. umbe meh waliyak nathuwa palui kiyala thread ekak dala thibba nisai athal ekata comment ekak damme thread eke. nathuwa machan kohewath amaruwakata newei. umbeta wihilu kiyala deyak therennaththan mata keranna deyak naa machan honde. umbe thread eke mama comment danawata akamathinan kelinma kiyapan eka mata. andurannewath nathi unata manussa kamatai comment ekak damme wihiluwak kerala. nathuwa jobless nisa newei machan. :yes::yes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඔන්න මමත් ආවා....:P

    avatar482203_24.gif

    JesonRulez උබ රෑටත් බවු බවු ගානවාද....?:rofl:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    මේකයි මචන්. උඹ හදන්නේ මේකේ ඉන්න සාමාජිකයෝ අතරේ ප්‍රශ්න ඇති කරන්න. එළකිරි එකට join වෙන කොට තිබිච්ච rules and regulations කියෙව්වේ නැද්ද ඔබතුමා? කියෙව්වේ නැත්නම් අයෙත් ගිහින් කියවල එන්න. නිකන් මේකේ ප්‍රශ්න ඇති කරන්න හදලා නිකරුනේ ban වෙන්නේ නැතුව.

    :angry::angry::angry: උබ අත දරුව කාලෙ අපි rules and regulations කියෙව්වෙ :P උබ අද ඊයෙ ඇවිල්ල අපිට ABCD උගන්නන්න එපා :P :angry: ;)
     
    Status
    Not open for further replies.