වලු_සබ්ජෙක්ට්

autotpl

Member
Aug 27, 2016
1
0
0
මචන්ලා මේකේ පොල් වලු බිස්නස් කරන කට්ටිය කව්ද.මම ලඟදි වත්තක් ගත්තා.දැන් ගෙඩි ගානට නෙවේ වලු දෙනකොට ලාබය්.ඉස්සර වගේ නැගලා වලු බාන්නේ නැහැ.පොල්ලෙන් ඇනලා තමය් වල්ල බිම දාන්නේ.උඹල වල්ල පිටින් දෙන්නේ කීයටද.කුරු වලු තෙල් හිඳින්න දෙන්න පුලුවන්ද
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    වහල්ල එක්ක ගෙඩි බිමට වැටෙද්දි, ගෙඩි වහල්ලෙන් ගැලවිලා යනවනෙ යකෝ.:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    වලු පිටින් දෙන එක දැන් ටිකක් පරණයි. මේදවස් වල යන්නේ කරටිය පිටින් දෙන එක
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පොල්ලෙන් ඇන්නම වල්ල වැටෙනවද? චූ කරද්දි එහෙම පරිස්සමෙන් හොඳේ :P