වල දැමීම ,,,,,,, විද්වත් අදහස්

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඒ වුනාට වයිරස් එක අජීවී මතුපිට වල් වල වුනත් සෑහෙන්න කාලයක් රෑදෙනවා කියලා කියනවා නේද? මිනිස්සුන්ගේ විශ්වාස වලට ගරු කරන්න කියලා එයාලා කියනවා.. හරියටම කිව්වොත් ආගමික විශ්වාස වලට. ඒ වුනාට නාථ දේවියන් කාලි මෑණියන් ගෑන කිව්වම හිනා වෙනවා.. කොහොම වුනත් අන්තිමට වෙන්නේ හම්බයන්ට ඕනේ එක කියන එක හරි පෑහෑදිලියි... කපන්නේ බෝ අත්ත තමයි..
    Kaali maaniyanta salakeemai kenek marunama bhoomadhana kireemai dekakne. Kaalita thiyenne samahara ayage adaheemak. Aekata Sinhala minissuma hinavenava. Bhoomadanaya kiyanne godak aagamvala thiyana 'chaarithrayak'. Muslim vitharak nevei. Ae practise eka maanavaya patangaththa kaale indala pavathena deyak. Bhoomadanaya kalaama virus ekak spread vena kathaavak nam na.
    ' Humans have been burying their dead since shortly after the origin of the species. Burial is often seen as indicating respect for the dead. It has been used to prevent the odor of decay, to give family members closure and prevent them from witnessing the decomposition of their loved ones, and in many cultures it has been seen as a necessary step for the deceased to enter the afterlife or to give back to the cycle of life. '
    https://en.wikipedia.org/wiki/Burial
    Hambayo ka gahuvata burials unta vitharak ayithi na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    මිත්යාව නම් ඔක්කොම මිත්‍යාව.. සින්හල එවුන් ම හිනා වෙනවා කියන්නේ සින්හල එවුන් මිත්‍යාව අත ඈරලා කියන එකනේ. අනිත් ආගම් වල එවුන් වලලන්න කියලා මෑරෙන්න හදන්නේ නෑත්තේ උනුත් මිත්‍යාව මත්තේ නෑහෙන්නේ නෑති හින්දා.. හම්බයෝ තනිකර මිත්‍යාව මතම නෑහෙනවා. ඒකයි වෙනස
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මෙතන ප්‍රශ්නේ මිනී වලලන්න දෙනවද නැද්ද කියන එක නෙවෙයි කියල උඹලට හිතෙන්නේ නැද්ද? බලපන් හැම තැනම ටොපික් එක "මුස්ලිම් මිනී". එහෙම මිනී ජාතියක් කොහෙද බං තියෙන්නේ?

    වළලන එක safe නම් ඒ අවස්ථාව රටේ හැම මිනිහටම ලැබෙන්න ඕනේ. freezer වල දාල කරෝල කරලා වලලනව නම් ඒ අවස්ථාවත් ඕනෙම ජාතියක එකෙක්ට ලැබෙන්න ඕනේ. දැන් freezer කතාව ගත්තොත් කාගේ සල්ලි වලින්ද ඒවා කරන්නේ? රජයේ සල්ලි නම් ඒ අවස්ථාව මුස්ලිම් උන්ට විතරක් දෙන්නේ කොහොමද? එතකොට අපි හැමෝගෙම සල්ලි වලින් මුස්ලිම් මිනිස්සුන්ට වෙනම privileges දෙනවා වෙන්නේ නැද්ද?

    අනිත් එක බලපන් ගොඩක් මුස්ලිම් උන්ගේ ටෝක්ස්, "වළලන එක අපේ අයිතිය එච්චරයි" දැන් උඹල හිතන්නේ ඔය "අයිතිය" මානව හිමිකමක් හරි මොකක් හරි point of view එකකින් කියනවා කියලද? ඔය උන් සරලව කියන්නේ මේ ලෝකේ අපේ දෙයියෝ අපිට මවපු එකක් අපිට නීති දාන්න උඹලට බෑ කියල.

    ඒ ඔක්කොම අස්සේ වෙනදට පන්සලේ ලවුඩ්ස්පීකර් එකක් දැම්මත් (ශබ්ධ දූෂණය වැරද්දක් තමයි ඒක හරි කියනවා නෙවෙයි) සරම් කරට අරන් බහින කොළඹ ලිබ්බෝ අන්න සජියා එක්ක කුරානේ වෙනුවෙන් පාරට බැහැල.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මිත්යාව නම් ඔක්කොම මිත්‍යාව.. සින්හල එවුන් ම හිනා වෙනවා කියන්නේ සින්හල එවුන් මිත්‍යාව අත ඈරලා කියන එකනේ. අනිත් ආගම් වල එවුන් වලලන්න කියලා මෑරෙන්න හදන්නේ නෑත්තේ උනුත් මිත්‍යාව මත්තේ නෑහෙන්නේ නෑති හින්දා.. හම්බයෝ තනිකර මිත්‍යාව මතම නෑහෙනවා. ඒකයි වෙනස
    Methanata 'mithyava' kiyana vachanaya adaala na kiyala hithenne.
    W.H.O. eken pava ok eka deela thibiyadeeth ayi Lankava burials thahanam kaley? Anik ratavaluth kisi avlak nathuva bury karanava. Aekata hari uththarayak nahane.
    Aanduva Sinhalayanve choon karala lakunu daaganna thambinta riddevva burials ba kiyala. Aekata hethuvageykuth dunna. Dan vadey backfire venna yanne mokada Muslims vitharak nevei bury karanne. Ae asse samahara evun ka gahanava unta aithivasikam na kiyala. Ehema kiyana evunta therenne na hama Muslim ekaama terrorist nevei kiyala, SAHA lankavey nidahasata Unuth satankala kiyala.
     
    සිම්පල් නේ බන් වලලන්නේ මොකටද වලලන එක ට වඩා ආදාහනය සෙෆ් කියන එක මිත්යාවක් නෙමේනේ.. පස්සේ ප්‍රශ්ණේ එන්නේ නෑනේ. එච්චරයි. මිත්යාව වෑලලුවාම දීව්‍ය ලෝකේ යනවා කියන එක
     
    • Like
    Reactions: R O B U S T A

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    සිම්පල් නේ බන් වලලන්නේ මොකටද වලලන එක ට වඩා ආදාහනය සෙෆ් කියන එක මිත්යාවක් නෙමේනේ.. පස්සේ ප්‍රශ්ණේ එන්නේ නෑනේ. එච්චරයි. මිත්යාව වෑලලුවාම දීව්‍ය ලෝකේ යනවා කියන එක
    Ehema visheshayen safe kiyala ekak na bn. Aadaahanaya kireem patan aran thiyenne avrudu 17,000 vithara issara kiyala thiyanava. Valaleema eeta godak issara, maanavaya patangaththa kaaley indala (Uda deepu ekey visthara thibey). Ithin ae dekama karagena avith thiyanava digatama. Deken vadaath honda mokakda kiyanna ba ithin, dekenma methek durata kaatavath haaniyak vela nathi hinda. Api methana kochchara interpretations dunnath, upakalpanaya kalath vadak naney. Anika, 'Mithyaavak' kohen aandagaththada?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ehema visheshayen safe kiyala ekak na bn. Aadaahanaya kireem patan aran thiyenne avrudu 17,000 vithara issara kiyala thiyanava. Valaleema eeta godak issara, maanavaya patangaththa kaaley indala (Uda deepu ekey visthara thibey). Ithin ae dekama karagena avith thiyanava digatama. Deken vadaath honda mokakda kiyanna ba ithin, dekenma methek durata kaatavath haaniyak vela nathi hinda. Api methana kochchara interpretations dunnath, upakalpanaya kalath vadak naney. Anika, 'Mithyaavak' kohen aandagaththada?

    අතීතය වගේද දෑන් ..දරුණු බෝවෙන රෝග වෑලදුන මරණ ආදාහනය තමා කරන්නේ.. ඉහල උෂ්ණත්වයකට දහනය කලහම තියෙන සේරම විෂ බීජ විනාශ වෙනවා කියන එක උඹ දන්නේ නෑද්ද? එතකොට ඒක ආරක්ෂිතම ක්‍රමය කියන එක අහන්නත් දෙයක්ද? මේ වෙලාවේ කරන්න ඕනී ආරක්ෂිතම දේ..වෑලලුවේ නෑතනම් දිවන්ගත වෙන්න බෑ කියන එක මිත්‍යාවක් තමා
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    hambaya kohe giyath anith wungen wenas wennama tama balanne. rate anith minissunta, tamange ayata monawa wunat kamak na wunta one unge qurane de karanna. qurane tamange amma appa lamaya marala danna kiwwat wun karanawa e wage maha moda jathiyak.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    Sewage has always been an indicator and a window to human health. A Boston based company first developed Covid testing in sewers somewhere last April. I did post a thread on this. This technology is used in many countries across the world. If it's a large factory or a large condominium, just test the sewage you know that someone has Covid in the complex. Then carry out individual testing on all the occupants. Very easy to narrow down even up to the street level, if they care to take samples to test.
     
    • Like
    Reactions: HSW

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Ep-aT2QXYAAIP3-

    Ep_O5KYXYAAn_GA
     
    • Haha
    Reactions: HSW

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Ehema visheshayen safe kiyala ekak na bn. Aadaahanaya kireem patan aran thiyenne avrudu 17,000 vithara issara kiyala thiyanava. Valaleema eeta godak issara, maanavaya patangaththa kaaley indala (Uda deepu ekey visthara thibey). Ithin ae dekama karagena avith thiyanava digatama. Deken vadaath honda mokakda kiyanna ba ithin, dekenma methek durata kaatavath haaniyak vela nathi hinda. Api methana kochchara interpretations dunnath, upakalpanaya kalath vadak naney. Anika, 'Mithyaavak' kohen aandagaththada?

    ඉතිහාසයේ මිනී වලලපු එකෙයි pandemic එකක මිනී පුච්චන එකෙයි සම්බන්දෙ මොකක්ද බං?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොවිඩ් වයිරසය පිලිබඳ තවමත් ලෝකය අධ්‍යනය කරමින් සිටින්නේ. මුල් දවස් වල ලෝක සෞක්‍ය සංවිධානය පවා කිව්වා මුඛ ආවරණ දාන්න අවශ්‍ය නැහැ කියලා. වාතය හරහා මේක බෝවෙනවද කියන එකත් නිශ්චිතව කියන්නේ නැහැ. මේ වන විට එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වන නව ප්‍රභේදයක් අඳුරගෙන තියෙනවා. ඒ නිසා මේක කොයි විදිහට වෙනස් වෙනවද කියන එක තාමත් ප්‍රශ්නාර්ථයක්. මේක සතුන්ට බෝවෙන බව සොයාගෙන තියෙනවා නමුත් සතුන්ගෙන් මිනිසුන්ට බෝවෙනවද කියන එක තාමත් ප්‍රශ්නයක්. මේ තත්වය මත ඩෙන්මාර්කය විසින් කොවිඩ් ආසාදිත වීම නිසා මරල වළදාපු මුගටි වර්ගයේ සතුන් මිලියන ගණනක් නැවත ගොඩ අරගෙන පුච්චන්න තීරණය කරලා තියෙනවා.
    මේ වෙලාවේ ආගම් බේදයකින් තොරව කිසිම පුද්ගලයෙකුට අවසාන කටයුතු කිරීමට ඉඩක් නැහැ බෞද්ධයිනට ආගමික වතාවත් කරලා පාන්සකූල්ය දෙන්න හෝ කිතුණුවන්ට ඔවුන්ගේ ආගමික කටයුතු කරන්න බැහැ කොවිඩ් මරන වලට. මෙහෙම තත්වයක් තියෙද්දී මුස්ලිම් ප්‍රජාවගෙන් වීරෝධයක් එනවා ආදාහනය පිළිබඳව. මේ විරෝධය ඇත්තටම එන්නේ සාමාන්‍ය මුස්ලිම් සමාජයෙන් නෙමෙයි දේශපාලනික සංවිධාන වලින්. මට ප්‍රශ්න 3ක් තියෙනවා අහන්න මේ ඉල්ලීම කරන අයගෙන්.
    1. මම ඉහත පැහැදිලි කළා වගේ අපි නොදන්නා දෙයක් ගැන අවධානමක් අරගෙන් මේ මරණ වැළලිය යුත්තේ ඇයි.
    2. අනෙකුත් සියළු මිනිසුන් මේ උද්ගත වී ඇති තත්වය පිලි අරගෙන එකට අනුව කටයුතු කරද්දී ඇයි මුස්ලිම් අයට එහෙම බැරි?
    3. මේ දේට ඉඩ දීලා මාස කිහිපයක් ගත වෙනකොට සොයගත්තොත් ජල මූලාශ්‍ර වලට මේවා එකතු වෙනවා කියලා මොකද කරන්නේ?
    කෙටි සහ සෘජු පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඔබලාගෙන්. මේ වගේ සිද්ධි වලදී අනාගතෙය් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඉන්න ඔබ වැනි අයගේ හැසිරීම අපට දැන්ම තේරුම් අරන් තිබීම ඉතා වැදගත්. මොකද අදටත් අපේ රටේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආගම වැනි දේ මුලට ගැනීම. නමුත් මේ මෘත දේහ ආදාහනය එහෙම දේවල් නැතිව ගත්ත තීරණයක්. මටත් මුස්ලිම් මිතුරන් ඉන්නවා ඉතා ලඟින් ආශ්‍රය කරන. මට මුස්ලිම් අය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඉතිහාසයේ මිනී වලලපු එකෙයි pandemic එකක මිනී පුච්චන එකෙයි සම්බන්දෙ මොකක්ද බං?
    ඉතිහාසයේ මිනී වලලපු eka: Mechchara kaalayak karagena aapu valalapu eka hadissiyema dan vitharak barivenna ba. Lankave vitharak 'soil valin spread venna' lokenma nathi vishesha pasak thibeda?
    pandemic එකක මිනී පුච්චන eka: Puchchannai valalannai dekama puluvan kiyala W.H.O. anumatha karala. Ae deka athare sambandayak penennaha.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනම් ඇයි ඩෙන්මාකෙ අරම කරේ?
    https://www.euronews.com/2020/12/21...-millions-of-culled-mink-over-pollution-fears

    The move comes as the bodies of the buried animals have begun to resurface because of the gases produced as they decay.

    ඩෙන්මාර්ක් උන්ගේ සොයිල් එකෙන් මින්ක්ලා උඩට අපූ නිසාලූ.

    මෙතන තියෙන ප්‍රශ්නේ සංවේදියි. ඒත් මුලින්ම කියන්න ඕනේ මුස්ලිම් රටක අනිත් උන්ට ආගමක්වත් අදහන්න නිදහසක් නැතිකොට මේහේ උන්ට උන්ට ඕන විදියට ඉන්න දෙන්න ඕනේද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලෝකේ අනෙත් රටවල් මහන්සි වෙලා ලෙඩේට බෙහෙත් හොයද්දි මේ වගේ වැදි ආතල් අරන් ඉදල අනෙත් එවුන් හදන බෙහෙත් බොන්න බලන් ඉන්න ලංකාව වගේ රටවල එවුන්ට බෙහෙත් දෙන්නත් හොඳ නැහැ. පැනියම ගහගෙන හැමිනියන් කියල ඉන්න තියෙන්නෙ. නිකමට හිතපන් මුළු ලෝකෙම ජිවත් වෙන්නේ ලංකාවේ වගේ මස් වැද්දෝ ටිකක් නම් මෙහෙම ලෙඩක් ආපු වෙලාවට මනුස්ස ජාතියම නැති වෙලා යනවනෙ.
     
    • Like
    Reactions: dilann

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The whole problem is just because of the well established fact that...... "Religiosity correlates inversely with intelligence".
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කොවිඩ් වයිරසය පිලිබඳ තවමත් ලෝකය අධ්‍යනය කරමින් සිටින්නේ. මුල් දවස් වල ලෝක සෞක්‍ය සංවිධානය පවා කිව්වා මුඛ ආවරණ දාන්න අවශ්‍ය නැහැ කියලා. වාතය හරහා මේක බෝවෙනවද කියන එකත් නිශ්චිතව කියන්නේ නැහැ. මේ වන විට එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වන නව ප්‍රභේදයක් අඳුරගෙන තියෙනවා. ඒ නිසා මේක කොයි විදිහට වෙනස් වෙනවද කියන එක තාමත් ප්‍රශ්නාර්ථයක්. මේක සතුන්ට බෝවෙන බව සොයාගෙන තියෙනවා නමුත් සතුන්ගෙන් මිනිසුන්ට බෝවෙනවද කියන එක තාමත් ප්‍රශ්නයක්. මේ තත්වය මත ඩෙන්මාර්කය විසින් කොවිඩ් ආසාදිත වීම නිසා මරල වළදාපු මුගටි වර්ගයේ සතුන් මිලියන ගණනක් නැවත ගොඩ අරගෙන පුච්චන්න තීරණය කරලා තියෙනවා.
    මේ වෙලාවේ ආගම් බේදයකින් තොරව කිසිම පුද්ගලයෙකුට අවසාන කටයුතු කිරීමට ඉඩක් නැහැ බෞද්ධයිනට ආගමික වතාවත් කරලා පාන්සකූල්ය දෙන්න හෝ කිතුණුවන්ට ඔවුන්ගේ ආගමික කටයුතු කරන්න බැහැ කොවිඩ් මරන වලට. මෙහෙම තත්වයක් තියෙද්දී මුස්ලිම් ප්‍රජාවගෙන් වීරෝධයක් එනවා ආදාහනය පිළිබඳව. මේ විරෝධය ඇත්තටම එන්නේ සාමාන්‍ය මුස්ලිම් සමාජයෙන් නෙමෙයි දේශපාලනික සංවිධාන වලින්. මට ප්‍රශ්න 3ක් තියෙනවා අහන්න මේ ඉල්ලීම කරන අයගෙන්.
    1. මම ඉහත පැහැදිලි කළා වගේ අපි නොදන්නා දෙයක් ගැන අවධානමක් අරගෙන් මේ මරණ වැළලිය යුත්තේ ඇයි.
    2. අනෙකුත් සියළු මිනිසුන් මේ උද්ගත වී ඇති තත්වය පිලි අරගෙන එකට අනුව කටයුතු කරද්දී ඇයි මුස්ලිම් අයට එහෙම බැරි?
    3. මේ දේට ඉඩ දීලා මාස කිහිපයක් ගත වෙනකොට සොයගත්තොත් ජල මූලාශ්‍ර වලට මේවා එකතු වෙනවා කියලා මොකද කරන්නේ?
    කෙටි සහ සෘජු පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඔබලාගෙන්. මේ වගේ සිද්ධි වලදී අනාගතෙය් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඉන්න ඔබ වැනි අයගේ හැසිරීම අපට දැන්ම තේරුම් අරන් තිබීම ඉතා වැදගත්. මොකද අදටත් අපේ රටේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආගම වැනි දේ මුලට ගැනීම. නමුත් මේ මෘත දේහ ආදාහනය එහෙම දේවල් නැතිව ගත්ත තීරණයක්. මටත් මුස්ලිම් මිතුරන් ඉන්නවා ඉතා ලඟින් ආශ්‍රය කරන. මට මුස්ලිම් අය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.
    Prashna ahala thiyana vidiha hariyata company employee kenekta dena Show Cause letter ekak vagey. Kamak na. :-)
    1. Api nodanna deyak gana anavashya vidihata biyak athikaraganne ayi? Aevata adaala aya (W.H.O) prashnayak thiyanavanam karanna epa kiyayi. Ethakota nokara inna haki.
    2. Muslim vitharak nevei, Christianslath illuva, mathaka hatiyata. Api mekey aagam patalavagannathuva katha kaloth, Lankave vitharak bodies bury nokaranna saadakaya, hethuva mokakda? Muslimsla gana ahanna onemanam, ayi ratey eka samaanava thiyana charithrayak illanna puluvannam, aeka illana eka varaddak hatiyata dakinne?
    3. Mekath hypothetical prashnayakne. Ehema vunoth ethakota adaala recommendation eka kryathmaka karanava. (Naththan ganga hath gauvak issaraha thiyeddi amudey gaheemakne). Covid ekata digatama attention, pareekshana kerena nisa anisi biyak athikaragathayuthuda?).
    This is no personal concern of mine. I just want to help clear the air arounf this drama.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉතිහාසයේ මිනී වලලපු eka: Mechchara kaalayak karagena aapu valalapu eka hadissiyema dan vitharak barivenna ba. Lankave vitharak 'soil valin spread venna' lokenma nathi vishesha pasak thibeda?
    pandemic එකක මිනී පුච්චන eka: Puchchannai valalannai dekama puluvan kiyala W.H.O. anumatha karala. Ae deka athare sambandayak penennaha.

    පුළුවන්. ඉස්සර කරා කියන එක දැන් කරන්න හේතුවක් නෙවෙයි