Adventure කරන්න අමාරුව තියන උන් ඉන්න discord එකක පොරක් දාල තිබ්බෙ
එහෙම කියන්ට එපා බොලා....පුවක් වල්ලක් කඩලා ඩේටා කාඩ් එකක් දා ගත්තේ මේවා බලන්නනේ ඉතීන්
ගෙන්දගම් කියලා comment කරලා තිබ්බා බම් සමහර උන්, මූණට oxygen mask හෙම දාල කරලා extra oxygen හෙම අරන් ලු ගිහින් තියෙන්නේරත්තරන් පතලක්. කහ පාටට තියෙන්නෙ රත්තරන් නේද?![]()
ඔව් බම්, මටත් තියනො enclosed space වල යන්න / ඉන්න අකමැති සීන් එකමිනිස්සුන්ට ලූස්ද බං මේවගේ රිංගන්ඩ. මට නම් දැක්කත් හුස්ම හිර වෙනවා වගේ.