වවලා export කරන්න ?

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කහ සදික්කා කොහොමද මචන්ලා demand එකයි කාලයයි
    කහ නම් දැන් ගනන් අඩුයි නේද.
    අපි නම් ගෙදර පාවිච්චියට හදනවා.
    අවුරුද්දකින් හාරලා ගන්නවා.

    සාදික්කා නම් ගහ හැදෙන්න යන කාලෙ මට මීටර් නෑ.
    හොදට අව්ව තියෙන්න ඕනෙ
    මේ දවස් වල සාදික්කා කිලෝ 1ක් 1400
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ පැත්තේ නම් දැන් කුරුඳු ගන්නේ නැහැ බන් !ගන්නේ හොඳම ඒවා විතරයි!දැන් ගෙනියන ඒවත් අපහු ගෙන්වා!
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    කහ නම් දැන් ගනන් අඩුයි නේද.
    අපි නම් ගෙදර පාවිච්චියට හදනවා.
    අවුරුද්දකින් හාරලා ගන්නවා.

    සාදික්කා නම් ගහ හැදෙන්න යන කාලෙ මට මීටර් නෑ.
    හොදට අව්ව තියෙන්න ඕනෙ
    මේ දවස් වල සාදික්කා කිලෝ 1ක් 1400
    Thanks mchn

    අපේ පැත්තේ නම් දැන් කුරුඳු ගන්නේ නැහැ බන් !ගන්නේ හොඳම ඒවා විතරයි!දැන් ගෙනියන ඒවත් අපහු ගෙන්වා!
    Thanks mchn
    ------ Post added on Mar 19, 2023 at 9:11 PM

    Only tea, because Kaha mokekwath ganne na Dan, kurudu Mila adui.
    Wessa thiyanawa nam ok. Dalu kadanna machine thiyanawa Dan.
    Only tea, because Kaha mokekwath ganne na Dan, kurudu Mila adui.
    Wessa thiyanawa nam ok. Dalu kadanna machine thiyanawa Dan.
    Thanks mchn
    ------ Post added on Mar 19, 2023 at 9:12 PM

    Kurundu nam wawanawanm patta

    Lankawe kurundu tharam honda Kurundu na kohewath

    Man hithanne World market eken wadi hariyak thiyenne Lankawe Kurundu

    Poddak search ekak dala baluwanm hondai, owa walata wada karannath poddak specialize unu aya inna one, wade tikak expensive wei
    Kale thama aula aurudu 5k wath yaine pol gas ehma hadenna
    Pol puwak sadikka
    බබා වගේ බලාගන්නව නම් අවුරුදු එක හමාරෙන් පුළුවන්
    මම මෙහෙම කිව්වට වැඩක් නෑ
    උඹ ම සබ්ජෙක්ට් එකට බැස්සම තමා ආතල් එක තෙරෙන්නේ

    උඹේ මොරාල් එක ඩවුන් කරන් නෑ. පටන්
    වැනිලා , කොකෝවා වගේ දේකට යන්න

    කොල්ලෝ ජය
    තේ කරනවා
    ලේසි නෑ
    දැන් පොහොර, තෙල්, කුලී සහ අනෙක් වියදම් එක්ක මාර ගේමක් දෙන්න ඕනේ අළුතෙන් පටන් අරන් කරගෙන යන්න නම්
    Thanks mchnla
    ------ Post added on Mar 19, 2023 at 9:14 PM
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    වැනිලා කොහොමද මචන්ලා ?
    හැම කාලේම වගේ ඉල්ලුම තියනවාද?

    කුරුදු වවපන් ඉස්ට්සී දාපං ඔඩර් එනවා මගේ දවසට 1000+ විවුස්
    Etsyda?
    ------ Post added on Mar 19, 2023 at 9:15 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැනිලා කොහොමද මචන්ලා ?
    හැම කාලේම වගේ ඉල්ලුම තියනවාද?

    Etsyda?
    ------ Post added on Mar 19, 2023 at 9:15 PM
    ඔව් කිලෝ එකක් ඩොලර් 50යි ඔක හොදට වෙලපන. ගොඩක් උන් ඉල්ලන්නෙ හුරන්නෙ නැතිව.
     
    • Like
    Reactions: devinfer98

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    @devinfer98

    👉 පිටරට බයර්ස්ලා හොයා ගත්තද ?වෙබ් සයිට් එකක්වත් හැදුවද buyersලගේ විශ්වාසේ දිනාගන්න ?

    👉පිටරට යවන්න හොඳ තත්වයක් තියෙන්න ඔනේ ප්‍රඩක්ට් එකේ.. ඒවා ගැන දැනුවත්ද ?

    👉යන්ත්‍ර සූත්‍ර සේවකයෝ ඉන්නවද සැකසීමේ ක්‍රියාවලියට ?

    👉අපනයන ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත්ද ?

    මේ නූල දැක්කම මට ආපු ප්‍රශ්ණ තමයි ඔවා. මාත් ඔය ෆීල්ඩ් එකට එන්න ආසයි.ඒත් මේ වාගේ ගොඩක් ලොකු ප්‍රායෝගික ප්‍රශ්ණ තියනවා..:dull:
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    👉 පිටරට බයර්ස්ලා හොයා ගත්තද ?වෙබ් සයිට් එකක්වත් හැදුවද buyersලගේ විශ්වාසේ දිනාගන්න ?

    👉පිටරට යවන්න හොඳ තත්වයක් තියෙන්න ඔනේ ප්‍රඩක්ට් එකේ.. ඒවා ගැන දැනුවත්ද ?

    👉යන්ත්‍ර සූත්‍ර සේවකයෝ ඉන්නවද සැකසීමේ ක්‍රියාවලියට ?

    👉අපනයන ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත්ද ?

    මේ නූල දැක්කම මට ආපු ප්‍රශ්ණ තමයි ඔවා. මාත් ඔය ෆීල්ඩ් එකට එන්න ආසයි.ඒත් මේ වාගේ ගොඩක් ලොකු ප්‍රායෝගික ප්‍රශ්ණ තියනවා..:dull:
    මුලින්ම මෙහෙ සෙල් කරලා පස්සේ export කරන්න බැලුවේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Etsyda?
    Thanks mchn

    ඔව් බන්, කිලෝ 2ට වගේ වැඩී නම් පයිතොසනටරී කියලා සහතිකයක් ගන්න ඔන. එක සෙන්ට්‍රල් මෙල් එකෙන් හරි කටුනායක හරි එකෙන් හරි ගන්න පුලුවන්, USA KOREA වගෙ යවනවා නම් eපයිතෝ කියන එක ගන්න ඔන කෘශිකර්ම එකෙ ලියාපදිංචි වෙලා එක කරගන්න ඔන ඔන්ලයින්ම පුලුවන්. එත් සාම්පල් දෙන්න අපි මෙල් එක්ස්චෙන්ජ් හරි කටුනායක එයාපොර්ට් හරි යන්න ඔන.

    Etsy දාපං සේල් එනවා ටික දවසක් යද්දි ලංකාව දාල හදන්න බෑ වෙන රටක් දාල හදන්න. උබට පේනියර් bank accounts හරි ලින්ක් කරගන්න පුලුවන්. සෙල්ස් හැදෙනවා නිකම්ම. ගුඩ් ලක් ❤️❤️❤️
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mama nam kiyanne uba kisima deyak nodanna side ekakata yanna narakai kiyala eka para.. uba wawana eka danneth na... market eka danneth na.. uba anith eka full time karannath ba... so ubawa andanna thiyena chance eka wadi... adu gane uba poddak hari danna intrest deyakin patan ganin... completly kisima deyak danne nathi ekakin patan ganna eka too risky kiyai hithanne...
    Thawa ekak uba passionate wennath one... naththum ubatama epa wenawa :) welawaka hithapan uba monada karanna asa... monada danne and monatada daksha kiyala... ita passe decide karapan invest karanne kohomada kiyala :D
    jayen jaya :D
     
    අඩුවට ඉඩම් කැල්ලක් ඇරන් වවනවා මචන් වවන කිප දෙනෙක් හම්බ වෙලා පොඩ්ඩක් අහලා බලන්න ඕනේ .
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඇරන් වවන්න. up
    Ubawa tag karanna giye...

    ඔව් බන්, කිලෝ 2ට වගේ වැඩී නම් පයිතොසනටරී කියලා සහතිකයක් ගන්න ඔන. එක සෙන්ට්‍රල් මෙල් එකෙන් හරි කටුනායක හරි එකෙන් හරි ගන්න පුලුවන්, USA KOREA වගෙ යවනවා නම් eපයිතෝ කියන එක ගන්න ඔන කෘශිකර්ම එකෙ ලියාපදිංචි වෙලා එක කරගන්න ඔන ඔන්ලයින්ම පුලුවන්. එත් සාම්පල් දෙන්න අපි මෙල් එක්ස්චෙන්ජ් හරි කටුනායක එයාපොර්ට් හරි යන්න ඔන.

    Etsy දාපං සේල් එනවා ටික දවසක් යද්දි ලංකාව දාල හදන්න බෑ වෙන රටක් දාල හදන්න. උබට පේනියර් bank accounts හරි ලින්ක් කරගන්න පුලුවන්. සෙල්ස් හැදෙනවා නිකම්ම. ගුඩ් ලක් ❤️❤️❤️
    Lankawa danne nathuwa hadanne kohomada? Thama Lankawe ayata list karanna barida?
    ------ Post added on Mar 19, 2023 at 10:14 PM