වවන එකයි, export කරන එකයි දෙකටම එක පාර අතගහන්න එපා කියල තමයි හිතෙන්නේ.
value add කරලා export කරන එක විතරක් මුලින් කලොත් මොකද? උදාහරණෙකට spices විදියට product එක pitch කරන්නේ නැතුව, පොඩි product development පාරක් කරලා health product එකක් ට්රයි කලොත් ඒවා යන්නේ premium price වලට.
පිට රටවල supermarket වල, එකම කහ පව්ඩර් එක, spices section එකේ තියෙන්නේ $2 - 3. ඒකම පොඩ්ඩක් develop කරලා, mix කරලා බොන්න පුළුවන් පව්ඩර් එකක් හදල, health benefit ගහපු පොෂ් කවර් එකක් එක්ක Health Food section එකේ තියෙන්නේ $15 - 20 වගේ.
ලේසියි කියල නෙවෙයි කියන්නේ, අදහසක් විතරයි.
government ග්රන්ට්ස් එහෙම ගන්න බැරිද කියලත් බලපන්. Export නේ.