වවලා export කරන්න ?

Sen-lu

Well-known member
  • අක්කර 5 කට වැඩිනම් පාර්ට්ටයිම් ප්ලාන්ටේෂන් කරන එක අනේ මන්ද? වවනවට වඩා අමාරු මැනේජ් කරන්න. විශේෂයෙන්ම ලේබර්ස්ලව. ලංකාවේ උං ගැන කියල වැඩක් නෑනෙ.

    රඹුක්කන වගේනම් පුවක් & එනසාල් ගැන පොඩ්ඩක් අවධානෙ යොමුකරන්න. ඔයපැත්තෙ කුරුඳු, තේ වවන්න යන්න එපා.

    ලේසිම වැඩේ ලීවලට යුකලිප්ටස් වගේ වවන එක.හැබැයි ඉන්කම් එන්න කල්යනව. එතකන් යටිවගාවකට එනසාල් වගේ කරතහැකි.

    Export & plantation කියන්නෙ වෙනම පැති දෙකක් experience knowledge & connections නැත්නම් ඔය දෙකම එකපාර කරන්න බෑ මුලින්ම. එකකට ෆෝකස් කරන්න.

    ලොකුම ප්‍රශ්නෙ වැඩකරන්න මිනිස්සු නැති එක ඒක නිසා වවනවනම් ලේබර් අඩුවෙන්ම යන දෙයක් වවන්න ඕන මොකද කම්කරු ප්‍රශ්නෙ වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.

    ඇත්ත කතාව උඹ ප්ලාන්ටේෂන් කරනවනම් මුලින් විකුණන්න වෙන්නෙ ලෝකල් මාකට් එකේ. Etsay දාගෙන ඕක ලොකුවට කරන්න බෑ කරත් කල්යනව බිස්නස් හැදෙන්න. ගොඩක් දේවල් තියෙනව ඉතින් පරණ SD කෙනෙක්වත් සෙට්කරගනින් ඕව කරන්න කලින් කෘෂි උපදේශකලනම් වැඩක් නෑ උංගෙන් ඇති වැඩක් නෑ.
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    Mageth products wagayak thiyenawa foreign buyer kenek alaganda wedeyak nathiwa inne
    278227268_138338425421722_8383340043682776933_n.jpg
    buyer
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Mageth products wagayak thiyenawa foreign buyer kenek alaganda wedeyak nathiwa inne View attachment 200323 buyer
    ඇමසන් එකේ ලිස්ට් කරලා උන්ගෙ වෙයාහවුස් එකකට බල්ක් එකම යවන්න පුලුවන් සීන් එකක් තියනවා ඒක හොයලා බලපන්
    එතකොට ඇමසන් එකෙන්ම ඕඩර් එක ආවම පැක් කරලා ශිප් කරනවා, උඹට කරන්න තියෙන්නෙ කස්ටමර් කම්ප්ලේන් එහෙම ආවොතින් හැඬල් කරන එක විතරයි
    ඇමසන් එකෙන් උන් කරන ටිකට ගානක් ගන්නවා නමුත් අපි කරන්න ගියොත් ඊට වඩා ගානක් යනවා

    පොඩ්ඩක් ඒක හොයලා බලපන්, සමහරු ඉන්නවා චයිනීස් ප්‍රොඩක්ට් රී බ්‍රැන්ඩ් කරලා ඇමසන් වෙයාහවුස් එකට ඩිරෙක්ට්ලි ශිප් කරලා මේ සීන් එක කරන, උන්ට කිසිම දේකට ගෙදරින් එලියටවත් නොයා ෆුල් ප්‍රොසෙස් එක කරන්න පුලුවන්
     
    Apita lanakwe idan list karanda ba neda machn
    mama e bay hema list kala eka order akak awe na machn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Apita lanakwe idan list karanda ba neda machn
    mama e bay hema list kala eka order akak awe na machn
    Amazon එකේ ලංකාවෙ ඉඳන් ලිස්ට් කරන්න පුලුවන් මම දන්න තරමින්
    කරලා නැහැ නමුත් දන්න තරමින් පුලුවන්, ඇමසන් එකේ ඔය අනෙක් ඒව තරං රිස්ට්‍රික්ශන් එහෙම නැහැ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Amazon එකේ ලංකාවෙ ඉඳන් ලිස්ට් කරන්න පුලුවන් මම දන්න තරමින්
    කරලා නැහැ නමුත් දන්න තරමින් පුලුවන්, ඇමසන් එකේ ඔය අනෙක් ඒව තරං රිස්ට්‍රික්ශන් එහෙම නැහැ
    ඔව් ලංකාවෙ ඉදන් දාන්න පුලුවන්. හැබයි දැන් එකවුන්ට් එක හදන්න ලේසි නෑ. නිතර නිතර වෙරි‍ෆිකේශන් ඉල්ලනවා. හදන්න පුලුවන් ඇත්ත විස්තර දාලා තමන්ම හදන්න ඔනේ .(යක්ක පුතාල තියෙන ඔක්කොම සයිට් වලට අරින නිසා එහෙම ප්‍රොසෙස් එකක් තියෙන එක හොදයි බන්)
     
    • Like
    Reactions: NEMISIS

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    Amazon එකේ ලංකාවෙ ඉඳන් ලිස්ට් කරන්න පුලුවන් මම දන්න තරමින්
    කරලා නැහැ නමුත් දන්න තරමින් පුලුවන්, ඇමසන් එකේ ඔය අනෙක් ඒව තරං රිස්ට්‍රික්ශන් එහෙම නැහැ
    ela mama blanm
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    මචන්ලා මට පොඩි අදහසක් තියනවා හිස් ඉඩමක් ඇරන් වවන්න.
    කුරුදු, කහ, තේ, වගේ දේවල් වවන අය කවුද ඉන්නේ?
    මන් මචන් 8 5 ජොබ් එකක් කරන කෙනෙක් වෙන කෙනෙක් දම්මලා තමයි වවන්නේ
    සමානයෙන් මචන්ලා මේ උඩ ලිස්ට් එකේ හෝ මෙතන නැති දේවල් වලින් අඩු කාලයක් ඇතුලත වවලා විකුනන්න හරි export කරන්න පුලුවන් මොනවද?
    ලොකුම profit තියෙන්නේ මොනවා වලින්ද?
    තව මචන්ලා අඩුවෙන් maintain කරන්න ඔනේ මොන වගේ වගාවන්දා?
    සහ මේ වගේ දෙකට කොච්චර මුදලක් කරන්නේ ඔනේද මචන්ලා පැල ගන්න?
    තව මචන්ලා මේවා අතරින් raw material එකම යවන්නේ නැතුව value add කරලා profit කරන්න පුලුවන් මොනවාද?
    Kaha , cinnamon mama karanawa. Cinnamon 3 years wage yanawa .
    Kaha 8 months wage Eth ganan adu wenawa. Welala kotala powder karana eka profit .

    Kurundu nam wawanawanm patta

    Lankawe kurundu tharam honda Kurundu na kohewath

    Man hithanne World market eken wadi hariyak thiyenne Lankawe Kurundu

    Poddak search ekak dala baluwanm hondai, owa walata wada karannath poddak specialize unu aya inna one, wade tikak expensive wei
    80 % . Vietnamese one is not taste as Ceylon
    ------ Post added on Mar 20, 2023 at 9:15 AM
     
    • Like
    Reactions: Hasistranger

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    passion fruit ehemath hondai, oyata ikmanain paladawak ganna puluwan, pol nam godak kalayak balan inna ona.. pohorath patta ganan nisa, pol nam mata epa wela thiyenne.. .. idam gannawa nam athin ganna epa, umbata udey hawasa yanna puluwan thanakin ganin.. aduwata hamba wenawa kiyala demala paththarey aran wadak nah..
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මම නම් සිව්ස් දල මගේ ID එකටම හදා ගත්තේ අවුලක් උනේ නෑ බන්. සල්ලිත් ඇවිල්ල තියෙනවා.අකවුන්ට් එක හදපු ගමන් ම ඉතින් ලිස්ට් කරන්න බෑ. පොඩි පොඩි දේවල් මම 10ක් විතර buy කරලා උන්ට feedbacks දීල මාස 2කින් වගේ තමා ලිස්ට් කරේ.

    ලංකාවට ආයේ දෙන්නේ නෑ උන් අලුත් අකවුන්ට්. ලංකාව දානවට වඩා වෙන රටක් දාන එකේ චාන්ස් එක තියෙන්නේ. ලංකාව දාන ඉන්න අයට කවුරු හරි මොකක් හරි ගද්දි ගෙවන්න පුළුවන් පේපැල් වලින් විතරයි. වෙන හොද රටක් දාන අයට කාඩ් පේමන්ට් වලින් පේමන්ට් එනවා.

    එළකිරි

    ඔයාට කුරුදු උනත් ඕන නම් කිලෝ එකක් 1500ට වගේ ගන්න පුළුවන් බන්. මමට හම්බුනා අඩුම එක දුන්නේ කිලෝව 1500ට කුරුදු වලත් ග්‍රේඩ් තියෙනවා. එක හින්දා එක ගැන පොඩ්ඩක් අවදානය දෙන්න. ජරා දිරච්ච කුරුදු එකකුත් තියෙනව ඉතින්.
    ------ Post added on Mar 20, 2023 at 8:04 AM
    වෙන රටක් දාල හැදුවම අපේ මෙහෙ අයි ඩී වලින් වෙරිෆයි කරන්න පුලුවන්ද
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,612
    113
    මඤ්ඤොක්කා ගැනත් බලපං. හැබැයි වල් ඌරො, ඉත්තෑවො එක්ක බෑ.

    පේරාදෙණි කියන ජාතිය එක්ස්පෝට් කරනවා. ඒකෙ කේස් එක හරියටම මාස හයෙන් ගලවන්න ඔ්න. නැත්තං අල සවුත්තු ‌වෙනවා. ‌ලෝකල් මාකට් එකට දානවා නං කිරි කවඩි කියල එකක් තියනවා. ඒක මරු. අල ගොඩක් ලොකු නෑ. (ලොකු උනාම ලෝකල් මාකට් එකට දාන්න බෑ, වෙලෙන්දො ගන්න කැමති නෑ). හැබැයි වත්තෙ උල්දිය හිටිනවා නං වැඩේ හරියන්නෙ නෑ. අල කුණු වෙනවා. කිසි කරදරයක් නැති ‌බෝගයක්. සුද්ද කරා, හිටෙව්වා. සති තුනකින් විතර පෝර දැම්මා (කුකුල් පෝර). එච්චරයි. තෙතමනේ නැත්තං සතියකට සැරයක් වතුර දාන්න ඔ්න. පොඩි පැල කාලෙ වතාවක් දෙකක් උදුලු ගාන්න වෙනවා කැලේ ආවොත්.

    මම දැන් දෙවතාවක් ‌හිටෙව්වා. ආයෙත් පැල දාල තියෙන්නෙ. මෙහෙ කේස් එක වල් ඌරො ඉන්නවා. ‌ලෝකල් මාකට් එකට කිලෝ එක 100~150 අතර යනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122

    Hoda dadu kohenda ganne ? Agri ekenda ?
     
    • Like
    Reactions: devinfer98

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන රටක් දාල හැදුවම අපේ මෙහෙ අයි ඩී වලින් වෙරිෆයි කරන්න පුලුවන්ද

    එහෙම අවුලක් නෑ බන් මම දුන්නෙත් ලංකාවේ මගේ එක.
     
    • Like
    Reactions: devinfer98

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඔව් ලංකාවෙ ඉදන් දාන්න පුලුවන්. හැබයි දැන් එකවුන්ට් එක හදන්න ලේසි නෑ. නිතර නිතර වෙරි‍ෆිකේශන් ඉල්ලනවා. හදන්න පුලුවන් ඇත්ත විස්තර දාලා තමන්ම හදන්න ඔනේ .(යක්ක පුතාල තියෙන ඔක්කොම සයිට් වලට අරින නිසා එහෙම ප්‍රොසෙස් එකක් තියෙන එක හොදයි බන්)
    මම මගේ ඇමසන් එකවුන්ට් එකෙන් ට්‍රයි කරා සෙලර් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න දෙනවා. මම විසාඩ් එක කම්ප්ලීට් කරේ නැහැ නමුත් ඉස්සරහට යන්න දෙනවා කිසි අවුලක් නැතිව
    හැබැයි මගේ ඇමසන් එකවුන්ට් එක අවුරුදු ගානක් පරන එකක්, සහ නිතර නිතර බඩු එහෙම ගන්න එකක්, මම හිතන්නෙ මම මේක හැදුවෙ උන් පොත් විතරක් විකුනන කාලෙද කොහෙද. ඒක නිසා trust issues නැතිව ඇති මේකත් එක්ක :D
     
    • Like
    Reactions: devinfer98 and dmtx

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    අක්කර 5 කට වැඩිනම් පාර්ට්ටයිම් ප්ලාන්ටේෂන් කරන එක අනේ මන්ද? වවනවට වඩා අමාරු මැනේජ් කරන්න. විශේෂයෙන්ම ලේබර්ස්ලව. ලංකාවේ උං ගැන කියල වැඩක් නෑනෙ.

    රඹුක්කන වගේනම් පුවක් & එනසාල් ගැන පොඩ්ඩක් අවධානෙ යොමුකරන්න. ඔයපැත්තෙ කුරුඳු, තේ වවන්න යන්න එපා.

    ලේසිම වැඩේ ලීවලට යුකලිප්ටස් වගේ වවන එක.හැබැයි ඉන්කම් එන්න කල්යනව. එතකන් යටිවගාවකට එනසාල් වගේ කරතහැකි.

    Export & plantation කියන්නෙ වෙනම පැති දෙකක් experience knowledge & connections නැත්නම් ඔය දෙකම එකපාර කරන්න බෑ මුලින්ම. එකකට ෆෝකස් කරන්න.

    ලොකුම ප්‍රශ්නෙ වැඩකරන්න මිනිස්සු නැති එක ඒක නිසා වවනවනම් ලේබර් අඩුවෙන්ම යන දෙයක් වවන්න ඕන මොකද කම්කරු ප්‍රශ්නෙ වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.

    ඇත්ත කතාව උඹ ප්ලාන්ටේෂන් කරනවනම් මුලින් විකුණන්න වෙන්නෙ ලෝකල් මාකට් එකේ. Etsay දාගෙන ඕක ලොකුවට කරන්න බෑ කරත්
    passion fruit ehemath hondai, oyata ikmanain paladawak ganna puluwan, pol nam godak kalayak balan inna ona.. pohorath patta ganan nisa, pol nam mata epa wela thiyenne.. .. idam gannawa nam athin ganna epa, umbata udey hawasa yanna puluwan thanakin ganin.. aduwata hamba wenawa kiyala demala paththarey aran wadak nah..
    මඤ්ඤොක්කා ගැනත් බලපං. හැබැයි වල් ඌරො, ඉත්තෑවො එක්ක බෑ.

    පේරාදෙණි කියන ජාතිය එක්ස්පෝට් කරනවා. ඒකෙ කේස් එක හරියටම මාස හයෙන් ගලවන්න ඔ්න. නැත්තං අල සවුත්තු ‌වෙනවා. ‌ලෝකල් මාකට් එකට දානවා නං කිරි කවඩි කියල එකක් තියනවා. ඒක මරු. අල ගොඩක් ලොකු නෑ. (ලොකු උනාම ලෝකල් මාකට් එකට දාන්න බෑ, වෙලෙන්දො ගන්න කැමති නෑ). හැබැයි වත්තෙ උල්දිය හිටිනවා නං වැඩේ හරියන්නෙ නෑ. අල කුණු වෙනවා. කිසි කරදරයක් නැති ‌බෝගයක්. සුද්ද කරා, හිටෙව්වා. සති තුනකින් විතර පෝර දැම්මා (කුකුල් පෝර). එච්චරයි. තෙතමනේ නැත්තං සතියකට සැරයක් වතුර දාන්න ඔ්න. පොඩි පැල කාලෙ වතාවක් දෙකක් උදුලු ගාන්න වෙනවා කැලේ ආවොත්.

    මම දැන් දෙවතාවක් ‌හිටෙව්වා. ආයෙත් පැල දාල තියෙන්නෙ. මෙහෙ කේස් එක වල් ඌරො ඉන්නවා. ‌ලෝකල් මාකට් එකට කිලෝ එක 100~150 අතර යනවා.

    බිස්නස් හැදෙන්න. ගොඩක් දේවල් තියෙනව ඉතින් පරණ SD කෙනෙක්වත් සෙට්කරගනින් ඕව කරන්න කලින් කෘෂි උපදේශකලනම් වැඩක් නෑ උංගෙන් ඇති වැඩක් නෑ.
    ඇමසන් එකේ ලිස්ට් කරලා උන්ගෙ වෙයාහවුස් එකකට බල්ක් එකම යවන්න පුලුවන් සීන් එකක් තියනවා ඒක හොයලා බලපන්
    එතකොට ඇමසන් එකෙන්ම ඕඩර් එක ආවම පැක් කරලා ශිප් කරනවා, උඹට කරන්න තියෙන්නෙ කස්ටමර් කම්ප්ලේන් එහෙම ආවොතින් හැඬල් කරන එක විතරයි
    ඇමසන් එකෙන් උන් කරන ටිකට ගානක් ගන්නවා නමුත් අපි කරන්න ගියොත් ඊට වඩා ගානක් යනවා

    පොඩ්ඩක් ඒක හොයලා බලපන්, සමහරු ඉන්නවා චයිනීස් ප්‍රොඩක්ට් රී බ්‍රැන්ඩ් කරලා ඇමසන් වෙයාහවුස් එකට ඩිරෙක්ට්ලි ශිප් කරලා මේ සීන් එක කරන, උන්ට කිසිම දේකට ගෙදරින් එලියටවත් නොයා ෆුල් ප්‍රොසෙස් එක කරන්න පුලුවන්
    ඇමසන් එකේ ලිස්ට් කරලා උන්ගෙ වෙයාහවුස් එකකට බල්ක් එකම යවන්න පුලුවන් සීන් එකක් තියනවා ඒක හොයලා බලපන්
    එතකොට ඇමසන් එකෙන්ම ඕඩර් එක ආවම පැක් කරලා ශිප් කරනවා, උඹට කරන්න තියෙන්නෙ කස්ටමර් කම්ප්ලේන් එහෙම ආවොතින් හැඬල් කරන එක විතරයි
    ඇමසන් එකෙන් උන් කරන ටිකට ගානක් ගන්නවා නමුත් අපි කරන්න ගියොත් ඊට වඩා ගානක් යනවා

    පොඩ්ඩක් ඒක හොයලා බලපන්, සමහරු ඉන්නවා චයිනීස් ප්‍රොඩක්ට් රී බ්‍රැන්ඩ් කරලා ඇමසන් වෙයාහවුස් එකට ඩිරෙක්ට්ලි ශිප් කරලා මේ සීන් එක කරන, උන්ට කිසිම දේකට ගෙදරින් එලියටවත් නොයා ෆුල් ප්‍රොසෙස් එක කරන්න පුලුවන්
    Thanks mchn
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,598
    9,371
    113
    තේ කරද්දී යන තෙල් වියදම මොකක් ද බන් උබට?:baffled:
    තෙල් කීවේ මචං වල් වලට ගහන එකට
    එකට එකක් ගණන් වැඩි
    දැන් ටැංකියක් ගහන්නත් අශ්ප ගණන්
    අනික පෝර (දැන් කෑ ගැස්සනේන වැඩි)
    කැඩුම් කුලිය
    කප්පාදු කිරිලි
    පාළු හිටවිලි
    දළු කඩලා ලොරියට දෙන්න පාරකට එහෙම ගෙන්නත් තියෙනවා එවා අදින්න පියාජියෝ කුලි දැන් ඩබල් ට්‍රිබල්

    ඩොලර් එක අප් උන නිසා ලැබෙන ගාණ වැඩි උනා තමා. හැබැයි ඊට වඩා සැහෙන්න අනික් වියදම් වැඩි වෙලා. හිතපන් වත්ත තියෙන්නේ ටිකක් දුරින් කියලා. එකට යන්න (සුපර්විෂන් එකට) වාහනෙට ගහන තෙල් වලින්ම කැල් කිරිල්ල පටන් ගනින්කෝ.

    මේ හැමදේම දෙගුනෙ තුන්ගුනේ ගණන් ගිහින්. යන එකක් ආදායම් ලැබෙන නිසා ඇදන් ගියාට අළුතෙන් පටන් ගන්නවා නම් මම කියන්නේ දෙපාරක් තුන්පාරක් හිතපල්ලා කියලා.

    දැන ගන්න මොනා හරි දෙයක් තියේනම් අහපල්ලා. දන්න විදියට කියලා දෙන්නම්
     
    • Like
    Reactions: allrights