ඒ හිලට ඉටිපන්දමක් ගහල පත්තු කරපන්. ඉටිපන්දම ඉවරඋනාම ඉතුරුවෙච්ච ඉටි ටිකයි කොලෙයි එක්කම පාන් ගෙඩිය අමුවෙන් කාපන්

කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව![]()
වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා

සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්
ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
උඳුපියලිය කොල ටිකකුයි
පොල් කටු අඟුරු ටිකකුයි
ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්
ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා
පාරේ එද්දී මිනිස්සු වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත් කෙල්ලව බඳින්න වෙන්නෙ නෑ
කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව![]()
එහෙම තමා බන්.. වශී ගුරුකමේ බලේට රෙදි ඉස්සිලා.... ජංගි පහත් වෙලා එන්නෙරෙද්ද උස්සගෙන එන්නේ ඇයිපාරේ එද්දී මිනිස්සු වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත් කෙල්ලව බඳින්න වෙන්නෙ නෑ

හා....පුළුවන්...මගේ නම්බර් එක දෙන්නම් රු. 1000ක් ඊසි කෑස් කරන්න මේ දැන්ම...
නැත්තම් #110# WASHEE <කෙල්ලගේ නම> සඳහන් කරලා 7775 ට එස් එම එස් කරන්න![]()
owwa patta boru ban..don't spend money on that
කෑව ඒමපාන් ගෙඩියක් අරන් කෙල්ලගේ නම කොළ කෑල්ලක ලියල පාන් ගෙඩිය අස්සට දාපන් හිලක් හදල.ඒ හිලට ඉටිපන්දමක් ගහල පත්තු කරපන්. ඉටිපන්දම ඉවරඋනාම ඉතුරුවෙච්ච ඉටි ටිකයි කොලෙයි එක්කම පාන් ගෙඩිය අමුවෙන් කාපන්
![]()
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
එයි කෙල්ලගෙ අයිය හත්මුතු පරම්පරාම එක්කසිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්
ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
උඳුපියලිය කොල ටිකකුයි
පොල් කටු අඟුරු ටිකකුයි
ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්
ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා
හාඕවත් වැඩද මල්ලී..කරලා දෙන්නම් සිම්පල්නේ...හැබැයි ම්ටත් උදව්වක් කරන්න ඔනේ...ඩීල් එකට කැමති නම් වැඩේ කරලා දෙන්නම්...
ඩිල් එක තමයි..මගෙත් කෙල්ලෙක් ඉන්නවා මට ඒකීව කොහොම හරි සෙට් කරගන්න ඔනේ...දන්න දහන් ගැටයක් දාලා සෙට් කරලා දියන්කෝ...
A mkkda bnlaw of attraction ? mn elakiriye dakke 'the attraction code' kiyana seen eka
Slli enne na eewa kra kiyla bnconfidence or money, oya deken one ekakata kello washi wenawa try karala balahan..
low of attraction eka use karapan confidence or money wadi karaganna![]()
ayi ubata set karaganna bari? eki loku seen da naththam uba talk karanna giyoth tho abarenawada?
Washi karoth dinuma ube nemeyi. washi ya hamadama thiyenne naa.
කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව![]()

පාන් ගෙඩියක් අරන් කෙල්ලගේ නම කොළ කෑල්ලක ලියල පාන් ගෙඩිය අස්සට දාපන් හිලක් හදල.ඒ හිලට ඉටිපන්දමක් ගහල පත්තු කරපන්. ඉටිපන්දම ඉවරඋනාම ඉතුරුවෙච්ච ඉටි ටිකයි කොලෙයි එක්කම පාන් ගෙඩිය අමුවෙන් කාපන්
![]()
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි