වසංගත පාලනයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකයේ දෙවන තැන😎👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,281
    47,146
    113
    වසංගත පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ බව අනාවරණ කර ඇත්තේ චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසින්.

    එම ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා. ඒ අනුව එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ චීනයයි. දෙවන ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

    ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිඳු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බවයි.

    මේ අතර මෙම ලැයිස්තුවේ පළමු රට ලෙස පත්ව සිටින චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වනවා. එහෙත්, වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්වුණා.

    කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව චීනයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 85, 351 දෙනෙකු වාර්තා වන්නේ මරණ 4,634 ක්ද සමගයි.

    කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවනවා.

    Neth
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,146
    113
    වෙලාවට ලංකාවේ ග්‍රහයා මාරු උනේ.
    නැත්නම් යහපාලන නාඩගමේ තවත් ප්‍රති විපාකයක් අපිට විදින්න වෙනවා.

    කීදෙනෙක් බලන් හිටියද කොරෝන කාරයෝ වැඩි වෙනකන්..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,146
    113
    Neth link nemei ban adala YICAI eke Twitter post ehema daanna ona

    කුහක ජෙප්පෙක් අැවිත්..කේරළය දෙස බලන්නද ඵපාද?😂😂

    චීනෙ 1ට දාල ලංකාව 2ට දාල ලිස්ට් එක හදල. කාටද ආඩම්බර?

    YICAI කියන්නෙ මීඩියා කොම්පැනියක් නේද?

    මේ ඉන්නෙ මේකේ කොරෝන කාරයෝ වැඩිවෙනකන් තටම තටම බලන් හිටපු ඵකෙක්,😂දැන් ඔයාට කොහොමද වෙන්ඩ ඕන?😂😂
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    චීනෙ 1ට දාල ලංකාව 2ට දාල ලිස්ට් එක හදල. කාටද ආඩම්බර?

    YICAI කියන්නෙ මීඩියා කොම්පැනියක් නේද?
    Sajith or ranil awa nam corona mehema goda yayda?
    Meka control kare president nemei neda? Hamudawe kollonge kapaweemen neda? (yudda karapu eka wage)
    Anika army eke un kale unge duty eka karapu eka witharai neda?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙ 1ට දාල ලංකාව 2ට දාල ලිස්ට් එක හදල. කාටද ආඩම්බර?

    YICAI කියන්නෙ මීඩියා කොම්පැනියක් නේද?

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුහක ජෙප්පෙක් අැවිත්..කේරළය දෙස බලන්නද ඵපාද?😂😂



    මේ ඉන්නෙ මේකේ කොරෝන කාරයෝ වැඩිවෙනකන් තටම තටම බලන් හිටපු ඵකෙක්,😂දැන් ඔයාට කොහොමද වෙන්ඩ ඕන?😂😂


    උඹලා දන්න ලබ්බක් නෑ.කොරොනා වලට ප්‍රතිකාර කරනවා කියලා හොස්පිටල් එකෙ දෙන ලබ්බක් නෑ.අමරුම උනොත් ඔක්සිජන් සේලයින් දෙනවා.එච්චරයි.ඊට වඩා එකක් නෑ.එක නිසා හැම එකාම හොස්පිටල් එකේ පුරව ගන්නේ නෑ.


    ඒක ඇත්ත.ලංකාව වගේ තමන්ගේ රටවල පිටරට ඉන්න අයට එයාපෝට් එක වහල එන්න කියන්න බෑ.බලු ආන්ඩුවක් එහෙම කරාට ඒක පිටරටවල කරන්න බෑ.එන හැම එකාම නිරොදනයට දාන්න බෑ බලු කුඩුවල තියන් ඉන්නවා වගේ.අනිත් එක හුගක් අය ෆේස් මාස්ක් දාගන්න කැමති නෑ.එකක් කනට තදවෙනවා.කන වන වෙනවා.ආය හුස්ම ගන්න බෑ..මිනිස්සු හරකරුවන් වගේ ඉන්න ලංකාවේ චීනේ වගේ හැම රටකම පොන්නයො නැ.උන්ට සිස්නයවල් තියෙනවා.හොඳම එක වසංගතය තනිකරම නිවාරනය කරන්න එන්නතක හරියට හදන්න වසර තුනක් යනවා.ලෝකයටම ඒක ගහන්න තව වසර තුනක් යනවා.මොකද බිලියන 4ක් විතර එන්නත් හදන එක ලේසි නෑ.එහෙම බැලුවම 2027 වෙනකම් එයාපෝට් වහගෙන පිටරටවල ඉන්න ශ්‍රමිකයන් ඒ රටවල පල් කරගෙන පාරවල් වල තියාගෙන නිරොදනය කරගෙන ඉන්න වෙනවා.එහෙම කරාම රටම සාගතයක් ඇවිල්ලා ‍රැකියා වියවුල් ඇවිල්ල විනාස වෙනවා.වෙන වෙන ලෙඩ වලින් මැරෙනවා.ඒක බුරු ආන්ඩුවටයි මෝඩ මීහරක් සිංහලයන්ටටි තේරෙන්නේ නෑ.ඉන්දියන් කාරයා හැම එකාටම කොරොනා හෙදුනට පස්සේ මැරෙන ගාන මැරිල ඉන්න එවුන් ඉමියුනිටි වෙයි.

    රට අමු සොහොනක් වෙනකම් බලන් හිටිය උන් අද කියන දේ..



    මුලදි බලන් හිටියේ මල මිනී ගනින්න..

    කොහොම හරි හිතපු තරම් මැරුණේ නෑ.

    දැන් කියනවා මැරුනා නම් හොඳයිලු.එහෙම ලු රටේ ප්‍රතිශක්තිය ඇති වෙන්නේ..

    ජෙපි ලොජික් වලට ගහන්න ලොජික් නෑ පුතේ...
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Sajith or ranil awa nam corona mehema goda yayda?
    Meka control kare president nemei neda? Hamudawe kollonge kapaweemen neda? (yudda karapu eka wage)
    Anika army eke un kale unge duty eka karapu eka witharai neda?



    හමුදාව වැඩේට බස්සලා මිනී ගාණ අඩු කලාට හිත රිදිලා.. ඒ කාලේ මහ ලොකු දේශප්‍රේමියෝ..
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    චීනෙ 1ට දාල ලංකාව 2ට දාල ලිස්ට් එක හදල. කාටද ආඩම්බර?

    YICAI කියන්නෙ මීඩියා කොම්පැනියක් නේද?
    oya china china company ekak.. china eka deela lankawa lokenma 2 ta danna monawa porondu wela athda :confused:
     

    Similar threads