වසංගත පාලනයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකයේ දෙවන තැන😎👍

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    😎👍

    123384602_769818580238878_2422775576225744575_o.jpg
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දෙකට හිටපු අපිට වුන දෙයක්... දෙවෙනි රැල්ල සුවර් එකටම ඇමරිකන් කුමන්ත්‍රණයක්... :rofl:
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    වසංගත පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ බව අනාවරණ කර ඇත්තේ චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසින්.

    එම ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා. ඒ අනුව එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ චීනයයි. දෙවන ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

    ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිඳු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බවයි.

    මේ අතර මෙම ලැයිස්තුවේ පළමු රට ලෙස පත්ව සිටින චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වනවා. එහෙත්, වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්වුණා.

    කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව චීනයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 85, 351 දෙනෙකු වාර්තා වන්නේ මරණ 4,634 ක්ද සමගයි.

    කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවනවා.

    Neth
    This was a Chinese report no one accept Chinese reports
     
    • Like
    Reactions: waca

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕවා නිකන් ඔළුවට අරං රඟන්න එපා බන් ඕව වෙනස් වෙන්න දවසයි දෙකයි යන්නේ.
    අනික චිනේ ලංකාව බොරුවට වර්ණනා කිරිල්ලක් මට පෙන්නේ මෙහෙ මිනිසුන්ට බටර් ගාන්න.
    චීන්නු කියන ඒවා දැන් ලෝකේ බල්ලෙක් වත් පිළිගන්නේ නැතුව ඇති.
     

    Similar threads