වසන්තගේ මල්ලි කතා කරයි

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වසන්තගේ මල්ලි කතා කරයි

    වසන්තගේ මල්ලි සිසිර සොයිසා කියපු දේ.. :confused:
    බුකියෙන් දැක්කේ.:oo:
    විනාඩි 8යි

    Capture.jpg

    https://www.facebook.com/video.php?v=987648421297429&pnref=story
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර මරපු එකාට වඩා නම්. වසන්ත කියන මිනිහ වටින පොරක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බුකියේ තිබ්බේ.

    වසන්ත 100% හරි නැහැ කියමු...ඵතකොට අර දෙමළ ෆිල්ම් බලලා මොළේ කුරුවල් කරගත්ත SF පකා කරපු පොන්න වැඩේ හරි කියලද දැන් ඔය හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු ටික කියන්නේ..ඕකා හමුදාවටත් නින්දාවක්..28කට බොන්න දීල ඵක්ක ගිහින් ඵක මිනිහෙක්ව කොටලා මරපු පොන්නයා..චින්තක අමරසිංහ මාළු නිහාල්ව මරන්න ගියේ තනියම අතේ බ්ලේඩ් ඵකක්වත් නැතුව.අන්න නියම පිරිමිකම.SF ලොකූ දැන් කියනවා වසන්තව මරන්න නෙමෙයිලු ගියේ..ඵතකොට පොරවක් අරන් ගියේ දර පලන්න වෙන්න අැති.උෟ ගත්තේ වසන්ත උෟට උගේ නයිට් ක්ලබ් ඵකේ බිල ගෙවපන් කිව්ව ඵකේ පළිය.ඒකට තොපි සාධුකාර දීලා නිකන් කිච නොවී හිටපල්ලා..උඹලා ඔය වගේ පොන්නයොන්ව උඩ තියලා බෞද්ධයකම හෑල්ලු කරන්න ඵපා.බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ මිනීමරපල්ලා කියලා..
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    :lol::lol::lol::lol:

    සිරාවට... අරූ ගූ බයේ ඇවිල්ලා ගහන්න ඇත්තේ. නැත්තන් 28ක් එක්ක එන්න ඕන නෑ නේ. තනියම ආවනම් අරූ කලිසමේ රෙවෙන්න ගහයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ කියන්නේ මුන් දෙන්නම අපුරේ මැරයෝ ? :O

    බලපංකෝ මේකේ මූ කියන විදියට වසන්ත "කරබාගෙන" ඉඳලා.
    අම්මෝ වසන්ත එහෙම ඉදීවි.

    මම කියන්නේ නෑ SF ලොකූ හරි වසන්ත හරි උගේ මල්ලි හරි ඔය ක්ලබ් එකට ගිය මොකා හරි නිවැරැදි කියලා.ඒවා උන් උන් කරපු පවු.ඒවා කරපු විදියටම ගෙවලා ඉවර කිරීම උන්ගේ රාජකාරිය..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බුකියේ තිබ්බේ.

    වසන්ත 100% හරි නැහැ කියමු...ඵතකොට අර දෙමළ ෆිල්ම් බලලා මොළේ කුරුවල් කරගත්ත SF පකා කරපු පොන්න වැඩේ හරි කියලද දැන් ඔය හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු ටික කියන්නේ..ඕකා හමුදාවටත් නින්දාවක්..28කට බොන්න දීල ඵක්ක ගිහින් ඵක මිනිහෙක්ව කොටලා මරපු පොන්නයා..චින්තක අමරසිංහ මාළු නිහාල්ව මරන්න ගියේ තනියම අතේ බ්ලේඩ් ඵකක්වත් නැතුව.අන්න නියම පිරිමිකම.SF ලොකූ දැන් කියනවා වසන්තව මරන්න නෙමෙයිලු ගියේ..ඵතකොට පොරවක් අරන් ගියේ දර පලන්න වෙන්න අැති.උෟ ගත්තේ වසන්ත උෟට උගේ නයිට් ක්ලබ් ඵකේ බිල ගෙවපන් කිව්ව ඵකේ පළිය.ඒකට තොපි සාධුකාර දීලා නිකන් කිච නොවී හිටපල්ලා..උඹලා ඔය වගේ පොන්නයොන්ව උඩ තියලා බෞද්ධයකම හෑල්ලු කරන්න ඵපා.බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ මිනීමරපල්ලා කියලා..

    84දාහේ බිල එනකන් හොදයි ! :D අවුරුද්දක් වත් train වෙලා නෑ බං මොන SF :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බුකියේ තිබ්බේ.

    වසන්ත 100% හරි නැහැ කියමු...ඵතකොට අර දෙමළ ෆිල්ම් බලලා මොළේ කුරුවල් කරගත්ත SF පකා කරපු පොන්න වැඩේ හරි කියලද දැන් ඔය හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු ටික කියන්නේ..ඕකා හමුදාවටත් නින්දාවක්..28කට බොන්න දීල ඵක්ක ගිහින් ඵක මිනිහෙක්ව කොටලා මරපු පොන්නයා..චින්තක අමරසිංහ මාළු නිහාල්ව මරන්න ගියේ තනියම අතේ බ්ලේඩ් ඵකක්වත් නැතුව.අන්න නියම පිරිමිකම.SF ලොකූ දැන් කියනවා වසන්තව මරන්න නෙමෙයිලු ගියේ..ඵතකොට පොරවක් අරන් ගියේ දර පලන්න වෙන්න අැති.උෟ ගත්තේ වසන්ත උෟට උගේ නයිට් ක්ලබ් ඵකේ බිල ගෙවපන් කිව්ව ඵකේ පළිය.ඒකට තොපි සාධුකාර දීලා නිකන් කිච නොවී හිටපල්ලා..උඹලා ඔය වගේ පොන්නයොන්ව උඩ තියලා බෞද්ධයකම හෑල්ලු කරන්න ඵපා.බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ මිනීමරපල්ලා කියලා..

    :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන් ඔක්කොම එකයි බන් .මැරුන එකා හොද එකෙක් නෙමෙයි මරපු එකත් හොද එකෙක් නෙමෙයි .උන් ගහගෙන උන් උන්ම මරාගන්න එක තමා හොද .අහින්සක මිනිස්සුන් ට වදයක් නැතුව
     
    :dull: