බුකියේ තිබ්බේ.
වසන්ත 100% හරි නැහැ කියමු...ඵතකොට අර දෙමළ ෆිල්ම් බලලා මොළේ කුරුවල් කරගත්ත SF පකා කරපු පොන්න වැඩේ හරි කියලද දැන් ඔය හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු ටික කියන්නේ..ඕකා හමුදාවටත් නින්දාවක්..28කට බොන්න දීල ඵක්ක ගිහින් ඵක මිනිහෙක්ව කොටලා මරපු පොන්නයා..චින්තක අමරසිංහ මාළු නිහාල්ව මරන්න ගියේ තනියම අතේ බ්ලේඩ් ඵකක්වත් නැතුව.අන්න නියම පිරිමිකම.SF ලොකූ දැන් කියනවා වසන්තව මරන්න නෙමෙයිලු ගියේ..ඵතකොට පොරවක් අරන් ගියේ දර පලන්න වෙන්න අැති.උෟ ගත්තේ වසන්ත උෟට උගේ නයිට් ක්ලබ් ඵකේ බිල ගෙවපන් කිව්ව ඵකේ පළිය.ඒකට තොපි සාධුකාර දීලා නිකන් කිච නොවී හිටපල්ලා..උඹලා ඔය වගේ පොන්නයොන්ව උඩ තියලා බෞද්ධයකම හෑල්ලු කරන්න ඵපා.බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ මිනීමරපල්ලා කියලා..