කියවනවනම් නවතින්නෙපා ලිව්වේ මගේ ආගම ගැන______________!
වසන්තය! වසන්තය! වසන්තය!
අපි ආසයි වසන්තයට,ඒත් වසන්තයා ආස නෑ අපිට
ඉතින් අපි මොනවා කරන්නද ?
2015න් පස්සේ අපි දිගටම පැරදුනා
ඒ සිද්දී අතරින් තදින්ම හිතට වැදුන පාරජ අවස්තා කීපයක් තියෙනවා මොකද ඒ අවස්තා වලදි අපි දින්නනම් අනාගතේම වෙනස් වෙන්න තිබ්බා කියලා හිතට දැනුනු වාර ගාන වැඩියි,
🗣 2016 ඇන්ජි එංගලන්තේත් එක්ක තනියම හැපිල්ලා ලගට ගෙනල්ලා දීපු මැච් එක පරාද වෙද්දී
2017 පැන්ඩා අතින් සෆ්‍රාස්ගේ කැච් එක මිස් වෙද්දී
2017 ම විශ්ව දාපු බෝලේ දෝනීගේ විකට් එකේ වැදිලත් බේල්ස් බිමට වැටෙන් නැති වෙද්දී ( අකිල එකපාරටම ෆෝම් උන මැච් එක)
2018 නිදහස් ට්‍රෝපී එකේ මහමදුල්ලා උදානට 6ක් ගහලා දිනලා තිබ්බා මැච් එක ආපහු හරව ගද්දී
2019 නවසීලන්තෙටම ගිහින් කොහෙවත් නැති මැච් එකක් ගොඩ ගන්න පැන්ඩා මල් වෙඩි සංදර්ශනයක් දාලා ලගටම ගේනාපු මැච් නූලෙන් මිස් වෙද්දී
2019 ම මෙන්ඩා,ශෙහාන් එකට හැප්පිලා මිචල් සැන්ටර් අතට ආපු කැච් එක ලකුණු 6ක් කරද්දී
ඒ හැමවෙලාවෙම දැනුන හැගීම
ඊයේ වනියගේ හැට්‍රික් එක අගලෙන් මිස් වෙද්දී ඒ විදිටම දැනුනා

ඒ හැම රාත්‍රියක්ම අපිට නින්ද නැති කරා,
සමහරුන්ට මේක විහිලුවක් උනාට ක්‍රිකට් කියන්නේ කොල්ලන්ගේ නින්ද නැති කරපු තවත් දෙයක්
ඩොලර් නෑ,කරන්ට් නෑ,ගෑස් නෑ,කෑම නෑ හැබැයි අපි බලන් හිටියා උබලා දිනනකල්
හෙටත් බලන් ඉදීවී,දවසක ඇතිත් වේවී…
"ජීවිතෙ පැරදිච්ච අපිට උබලා දිනන තරගයක් ලොතරැයියක් ඇදුනා වගේ නැතත් අතේ රුපියලක්…'"
මේකයි,
"ඇබ්බැහි වෙන්න එපා මේක උගුලක්!"
Cricket of lanka matha
-------------------------------------------------------------
මම නම් ඒ ඉත්තෑවා ව මරල ගොඩක් කල්.
දැන් ඉන්න ගොඩක් උන්ගෙ ඕවර් කන්ෆිඩන්ස් වැඩියි, ඒ වුනාට වැඩ බැහැ.
මේ එක උදාහරණයක්...