අඩෝ පොලීසියෙ වැඩ්ඩො ඉන්නවනේ බලන් ගියාම..
කියන්න බෑ වෙන උන් ටිකක් අල්ලගෙන ගියාද කියලා..

අඩෝ පොලීසියෙ වැඩ්ඩො ඉන්නවනේ බලන් ගියාම..
කියන්න බෑ වෙන උන් ටිකක් අල්ලගෙන ගියාද කියලා..

oka ekek kara nm hoya gnnawath ba...
munta pissu ekekge wadeta 20k awilla.aniwa itn ekek ahu unoth badu banis wenawamane

ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.![]()

Uba aththmada oya kiyanne.

ඔව් ශුවර් නෑ බං සිරාවටම.. මුන් අපෙන් බේරෙන්න අහිංසක උන් හත් අට දෙකෙන් කුදලගෙන ගිහින් දෙක තුනක් දීලා වරද පිළිගනිං කිව්වද දන්නෙ නෑනේ.. දැන් නම් ලංකාවෙ පොලීසිය ගැන සත පහක විශ්වාසයක් ණෑ..

පවුලේ එකෙක්ට හරි යනවට ඉරිසියා කියන්නේ බං අක්කා දන්නවා උඹ පිට එකා කියලා
උඹව හදන්න අරගෙන තියෙන්නේ උඹ පවුලේ එකෙක් නෙවෙයි
තේරුම් ගනිං

අඩෝ පොලීසියෙ වැඩ්ඩො ඉන්නවනේ බලන් ගියාම..
කියන්න බෑ වෙන උන් ටිකක් අල්ලගෙන ගියාද කියලා..
පවුලේ එකෙක්ට හරි යනවට ඉරිසියා කියන්නේ බං අක්කා දන්නවා උඹ පිට එකා කියලා
උඹව හදන්න අරගෙන තියෙන්නේ උඹ පවුලේ එකෙක් නෙවෙයි
තේරුම් ගනිං
ඇත්ත..ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න ඕන නැහැනේ..ඔන්න අද කාලේ සහෝදරයෝ.![]()

hikz sirawata 50k withara ohe allan ghin ambanta nelala waradda pili ganin kiyla,guti kala bari thana eka pili gaddi police un kiynwa athi ah thawa ekek ahu una thawa ekek ahu una kiyla![]()
Ehemada apeth ehemayi hebeyi anith peththa.![]()
ඔහොම තමා බන්..පොඩි කාලේ වගේ නෙමේ ලොකු වෙලා බැදලා ළමයි එහෙම හම්බඋනහම.සහෝදරයට ලැබෙන දේත් කඩා ගන්න තමා හදන්නේ.
ඕක තමා බං ඇත්ත..

ඔහොම තමා බන්..පොඩි කාලේ වගේ නෙමේ ලොකු වෙලා බැදලා ළමයි එහෙම හම්බඋනහම.සහෝදරයට ලැබෙන දේත් කඩා ගන්න තමා හදන්නේ.

True. matanam kisima sahodara shodariyak ne. eth mama dekala thiyenwa me case godak ape gameth .

uba dady kenekda?
owa ganan ganna epa ban.peralena pita hodayi kiyala ube paduwe hitahan.
owa gaha maragena wisadaganna puluwan dewal neme.
iwaseemen ma thama okkoma wisadaganna puluwan.
dan epa wunata wayasata yanakota ayi okkoma tharaha maraha amathaka wenawa.
ekaledith hithe thiyagena innwanam bayanakayi.![]()

ලොක්කයිය;19179472 said:30ක් යන්නේ සම්පුර්ණ package එකටම. බෝතල් + කැමති බයිට් එකක් + රෙඩ්බුල් + සිගරට් පැකට් එකක්. බොට්ල් එක විතරක් ගන්නවනම් මතක විදියට 25ක් වගේ යන්නෙ.යාලුවෝ හතර දෙනෙකුත් එක්ක ගියේ බන්. උනුත් සල්ලි දැම්ම.
මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි
ආරංචිය ඔහොම එකක් තමයි..කට වහන් හිටු....දුරදිග යන වැඩ ඕවා....අරූව පැය දෙකක්ද කොහෙද දනගස්සල තිබ්බලු ඇතුලේ