වසන්ත ගේ බාප්පා මොණර දඩයමේ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පරණ වීඩියෝ එකක් නේද?
    ඔවු. මාස දෙක තුනකට කලින් ආවේ.. මූ සෑහෙන්න කල් ලන්කාවේ හිටියා මම හිතන්නේ. පට්ට විඩියෝ සෙට් එකක් තියෙනවා
     
    • Like
    Reactions: Alameen

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    වළ් මොනර හැත්ත..මිරිස් පැලයක්,මෑ වැලක් හදන්න බෑ කාලා යනවා....අපේ පැතිවල මොනරු හිටියේ නෑ...වල් මයිනා airport එක හින්දා හම්බන්තොට මොනරු ටික මෙහෙට ගෙනත් දැම්මා🤬🤬🤬
    ,,ඕකුන්ගේ ඒ මදිවට කිනිතුල්ලෝ ඉන්නවා,උදේට වහලේ වහලා උලු ගලවන්න හදනවා...
    ඔවුන් කන්ඩ නෙවෙයි හම ගහන්න තියෙන්නේ