රනිල් කියන්නේ කවුද කියලා මුලු ලෝකෙම දෑන් දන්නවා. පේනවානේUta samaawa illanna kiyala bala karaddi thamai u ganan ganne nathuwa hitiye. Anthimata ranilge plan ekata kela una![]()
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන "මුන්නල්" චිත්‍රපටයේ පළමු අන්තර්ජාතික ප්‍රදර්ශනය සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන් සහ වසන්ත මුදලිගේට පිළිගන්වා තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තඩංගුවට ගැනීමෙන් පසුව, ගොතන ලද පාපොච්චාරණයන් හේතුවෙන් සෙල්ලපුල්ලේ වරදකරුබවට පත්වීමෙන් පසුව දඩුවම් කාලය අතරතුර බන්ධනාගාරයේදී ඉතාමත්ම කනගාටුදායක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. වසන්ත මුදලිගේද එම පනත යටතේම අත්තඩංගුවට ගැනීමෙන් පසුව වලංගු චෝදනා නොමැතිව මේ දක්වා බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔහුගේ නිදහස අහිමි කිරීමට ලක්කර තිබේ.
"I dedicated the Munnel World Premiere screening to Sellapulle Mahendran and Wasantha Mudalige. Being arrested under the draconian PTA provisions Sellapulle was convicted on fabricated confessionary evidence and died tragically in the prison during his sentence. Wasantha Mudalige has been arrested under the same law, and has been incarcerated without any charges."
Visakesa Chandrasekaram