රනිල් ගෝගමක් නෑ කූඩාරම් නෑ
හෑශ්ටැග් නෑ
බුරියානි නෑ
දමිතා දේවියත් නෑ
රැට්ටලා හොයාගන්නත් නෑ
ජංගි ගලවල වැටේ වනලත් නෑ
ජොක්කු ඇඳන් කුරුස උස්සන් එන්න කෙනෙකුත් නෑ
කාදිනල්තුමා මහ මොලකාරයා හොයන්නෙත් නෑ
මීඩියාකාරයො රට ගිනි තියන්නෙත් නෑ
ගෝල්පේස් පුස්තකාලෙත් නෑ චිත්‍රපටි ශාලාවත් නෑ
ජනාධිපති මන්දිර අල්ලනවා තියා එහෙම එකක් හිතන්නත් බෑ
පුල් එකේ නාන්නත් බෑ
පාරට බහින්න බයයි රනිල් ගහලා එලෝනවා
නීතීඥ සංගමේ පාර මැද අත් අල්ලන් ඉන්නෙත් නෑ
රතු කුරුසෙත් නෑ ජුලී චංග් හොටු පෙර පෙර අඬන්නෙත් නෑ
දෙයියනේ දෙයියනේ දෙයියනේ

අරගලකාරයන්ට ඕක වෙනව කියල අපි කිව්වේ ගිය අවුරුද්දේ.