වසන්ත_සේනානායක again at temple trees

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වසන්ත_සේනානායක again at temple trees

    අමාත්‍ය වසන්ත සේනානායක මේ වන විට අරලියගහ මන්දිරයට පැමිණ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
    එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට අමාත්‍ය වසන්ත සේනානායක සහභාගිවී සිටින බවයි මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටින්නේ.


    harsha.jpg



    54765675.png



    4352354354.png





     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මූ දෙපැත්තෙම ඔත්තු බලල ඒ පැත්තේ ඒව මේ පැත්තට කියනවා මේ පැත්තේ ඒවා ඒ පැත්තට කියලා දෙපැත්තෙන්ම ගාන කඩා ගන්නවා :D
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    උසස්පෙළ පිසික්ස් පාඩමට දෝලන හා චලිතයට උදාහරණයකට ගන්න වසන්ත සේනානායක හොදයි
    :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔහොම දඟලන්න ගියොත් ඒඩ්ස් හැදිල තමයි නතර වෙන්නෙ.