වසරකට පසු ඩොලරයේ අඩුම මිල අද. රුපියලේ අගය තවත් ඉහළට

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    main-qimg-ad4051a48dd9abe045608df4e501b93e-lq
    Muge page eke patta athal tiyenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.66 ක් සහ විකුණුම් මිල රු. 322.70 ක් ලෙසින් සටහන් වී ඇත.:yes:

    මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වේ. එසේම 2023 මාර්තු 09 දින රු. 307.36 ක් ලෙසින් ඩොලරයේ ගැනුම් මිල වාර්තා වූ අතර එය හැරුණු කොට 2022 අප්‍රේල් 06 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන අඩුම ගැනුම් මිල ද මෙය වනු ඇත.





    1 USD =280LKR :love:

    Thank you Ranil 🙏

    ada kiyada


    Thank you Ranil 🙏