Muge page eke patta athal tiyenne
1 USD =280LKR
Thank you Ranil![]()
ow ow ubala baya wenawa meka dakkama![]()

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.66 ක් සහ විකුණුම් මිල රු. 322.70 ක් ලෙසින් සටහන් වී ඇත.
මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වේ. එසේම 2023 මාර්තු 09 දින රු. 307.36 ක් ලෙසින් ඩොලරයේ ගැනුම් මිල වාර්තා වූ අතර එය හැරුණු කොට 2022 අප්‍රේල් 06 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන අඩුම ගැනුම් මිල ද මෙය වනු ඇත.
1 USD =280LKR
Thank you Ranil![]()