මම එළකිරියට ඇවිත් අදට හරියටම අවුරුද්දයි
.එළකිරිය නිසා සෑහෙන දැනුමකුත් මට ලැබුන.ඉතින් එළකිරියට ඇවිත් අවුරුද්දක් ගත වෙන මේ මොහොතෙ මම පෝස්ට් කරපු ත්රෙඩ්ස් ටිකක මතකය අවදිකරන්න මම හිතුව.
එළකිරියෙ හිටපු කාලය තුළ විවිධ මතවාද සමග ගැටෙමින්(-rep සියගනන් ලබමින්
) ආපු ගමන ගැන ඇත්තටම සතුටක් දැනෙනව
මගේ ත්රෙඩ්ස් මෙතනින් බලන්න
උදව් කල සැමට ස්තූතියි
!
.එළකිරිය නිසා සෑහෙන දැනුමකුත් මට ලැබුන.ඉතින් එළකිරියට ඇවිත් අවුරුද්දක් ගත වෙන මේ මොහොතෙ මම පෝස්ට් කරපු ත්රෙඩ්ස් ටිකක මතකය අවදිකරන්න මම හිතුව.එළකිරියෙ හිටපු කාලය තුළ විවිධ මතවාද සමග ගැටෙමින්(-rep සියගනන් ලබමින්
) ආපු ගමන ගැන ඇත්තටම සතුටක් දැනෙනවමගේ ත්රෙඩ්ස් මෙතනින් බලන්න
උදව් කල සැමට ස්තූතියි
!
