වසරක_මතකය

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මම එළකිරියට ඇවිත් අදට හරියටම අවුරුද්දයි:).එළකිරිය නිසා සෑහෙන දැනුමකුත් මට ලැබුන.ඉතින් එළකිරියට ඇවිත් අවුරුද්දක් ගත වෙන මේ මොහොතෙ මම පෝස්ට් කරපු ත්‍රෙඩ්ස් ටිකක මතකය අවදිකරන්න මම හිතුව.
එළකිරියෙ හිටපු කාලය තුළ විවිධ මතවාද සමග ගැටෙමින්(-rep සියගනන් ලබමින්;)) ආපු ගමන ගැන ඇත්තටම සතුටක් දැනෙනව



මගේ ත්‍රෙඩ්ස් මෙතනින් බලන්න



උදව් කල සැමට ස්තූතියි:)!