වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

funmalaya

Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    පේනවා මචං.... හැබැයි 5~6ක් දැකගන්න පැය බාගයක් විතර බලං හිටියා.. ඇසිපිය ගහන පමාවට නිවිලා යනවා නේ... පාන්දරට ආයේ බලනවා....
     
    • Like
    Reactions: Natsu_Drag001

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    11 ඉදන් බලන් ඉන්නවා :rofl:
    උල්කාපත වර්ෂාවක් නෑ උල්කාපත පොදක් තමයි තියෙන්නේ.. :rolleyes:
     
    • Haha
    Reactions: tha123