වසරේ කැමරා පින්තුරය!!!

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මාර සීන් එකක් නේ
    පොඩි එකානම් නියම ලක්කාරෙයෙක්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම දන්න තරමට ඇබෝශන් එකක් නෙවෙයි කරන්න ගියේ. මේ බබාට තිබුනේ spina bifida කියන රෝගී තත්වය. එයාව එලියට ගත්තොත් එයාගේ කොදු ඇට පෙල හරියට විකසනය වෙලා නැති නිසා, spinal cord එක එලියට ඇවිත් මරණය පවා වෙන්න පුලුවන්. ඒ තත්වය හරිගස්සන්න ගර්භාශය තුල බබා ඉන්න අතරෙම ඔපරේශන් එක කරන්න යනකොට තමයි මේ සීන් එක වෙලා තියෙන්නේ. බබා සෙක්ශන් එක කරපු තැනින් එලියට අත දාලා සර්ජන් ගේ අත අල්ලගෙන තියෙන්නේ :):)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බින්දු;11023160 said:
    මම දන්න තරමට ඇබෝශන් එකක් නෙවෙයි කරන්න ගියේ. මේ බබාට තිබුනේ spina bifida කියන රෝගී තත්වය. එයාව එලියට ගත්තොත් එයාගේ කොදු ඇට පෙල හරියට විකසනය වෙලා නැති නිසා, spinal cord එක එලියට ඇවිත් මරණය පවා වෙන්න පුලුවන්. ඒ තත්වය හරිගස්සන්න ගර්භාශය තුල බබා ඉන්න අතරෙම ඔපරේශන් එක කරන්න යනකොට තමයි මේ සීන් එක වෙලා තියෙන්නේ. බබා සෙක්ශන් එක කරපු තැනින් එලියට අත දාලා සර්ජන් ගේ අත අල්ලගෙන තියෙන්නේ :):)

    එක තමයි බන් අබෝෂන් කරන්න ගියානම් ඔය වගේ සෙල්ලම් ද දා ඉන්නේ නැ..
    කෑලි කෑලි එලියට ගන්නවා මිසක්.. මචන් එත් මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද ළමයා
    සර්ජන් ගේ අත අල්ලන්නේ මොකද පියවි සිහියක් නැනේ අම්මාගේ බඩෙන් එලියට ඇවිත් අඩනකන්..
    එතකන් එයා හුස්ම ගන්නෙත් නැ බඩෙන් එලියට අවට පස්සේ තමයි හුස්ම් ගන්නෙත්..
    අනේ මන්දා මම නම් හිතන්නේ මේක බොරුවක්..
     
    සති 21න් පස්සේ අවුලක් නැතෝ. stimulus වලට ප්‍රතිචාර දක්වන්න පුලුවන්. අත ගුලිකරලා අල්ලගන්න එක primaryම primary ප්‍රතිචාරයක්. ඒක නිසා මට නම් හිතෙන්නේ වෙන්න පුලුවන්