වසරේ කැමරා පින්තුරය!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
වසරේ කැමරා පින්තුරය!!!

බලන්න මේ පින්තුරය දිහා.මේ තියෙන්නේ මේ වසරේ කැමරා පින්තුරය වෙයි කියල ගොඩක් අය විශ්වාස කරන පින්තුරය.මේ ඉන්නේ සති 21k වයස දරුවෙක්.මේ දරුවාව අබෝෂන් එකකින් ඉවත් කරන්න ඒ අම්මට ඕනේ උනා.ශල්‍යකර්මය කරලා දරුවාව එලියට ගන්න හදනකොටම මහා පුදුම දෙයක් සිද්ද උනා.බඩ පලපු තැනින් හදිසියේම එලියට අපු මේ පුංචි දරුවාගේ අතකින් වෛද්‍යවරයාගේ ඇගිල්ල අල්ල ගත්ත.හරියට "අනේ ඕක නම් කරන්න එපා" කියනවා වගේ.මේ සංවේදජනක සිද්දියට මුණ දුන්නේ "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා.මේ පින්තුරය බ්‍රිතාන්‍ය පුවත්පතක පල කරලා තිබුනේ "බලාපොරොත්තුවේ හස්තය" කියල.දරුවාගේ තිබුන දුර්වලතාවක් නිසා මේක කරන්න හැදුවත් අවසානයේ දරුවාව යහතින් එලියට අරන් තියෙනවා.දැන් එයා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.එයාගේ නම "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ".මේක මුළු ලෝකෙම සලිත කරපු පින්තුරයක්!!!


Every abortion is just…



One more heart that was stopped.


Two more eyes that will never see.


Two more hands that will never touch.


Two more legs that will never run.


One more mouth that will never speak.



හිතට වැදුන නම් rep +
 
Last edited:

@thara@

Member
May 19, 2011
99
3
0
40
ඇත්තටම මචං හද සලිත කරන සීන් එකක් තමයි මේක...................:sorry: ඒ වගේම මචං අර කතාවක් තියෙන්නේ මරන්න බැරි එකා ගලේ ගැහුවත් මරන්න බැ කියලා....................:yes:
 

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
ඇත්තටම මචං හද සලිත කරන සීන් එකක් තමයි මේක...................:sorry: ඒ වගේම මචං අර කතාවක් තියෙන්නේ මරන්න බැරි එකා ගලේ ගැහුවත් මරන්න බැ කියලා....................:yes:

lol..muta nam marama luck ekak thamai thiyenne...:)