හායි....ඔයාව මේ පෝල් එකට nominate කලේ මම...මම ඔයා එක්කම තවත් දෙන්නෙක්ව මේ පෝල් එකට යෝජනා කලා....ඒ තමයි choppe, ms48mail
මම ඔයාව මේකට යෝජනා කලේ ඔයා දාලා තිබ්බ ත්‍රෙඩ් බලලා...(විශේෂයෙන්ම අර විකිරණ ගැන තිබ්බ ත්‍රෙඩ්..එක..)
මම දැනගෙන හිටියෙ නෑ පෝල් එකට නොමිනේට් කරපු නිසා ඔයා අපහසුතාවයකට පත්වේවි කියලා..sorry...![]()


voted for Mr Djwathila
He looks quite popular I guess. I saw his question in help section got massive number of replies relative to other threads.![]()






yojana karapu hamoma gannawanam winisya karanna kattiya inne mona bambuwakatada.
mekata munta ona aya witharayi dala thiyenne
Judge karanne poll ekenuth passei...... 
ela_eluwa120, Topology, Samantha567 meken ayin karanna ona. kasp wa mekata danna ona
Anthimata thirane denne, mee poll walin ma newei bawa, mulinma kiuwaa mathaka athinee..... 
![]()
![]()
මම විනිශ්චය මණ්ඩලේනේ බොල, ඇයි මාව දාන්නේ,,,,අනික තව මගේ මොනවා නගින්නද ?
![]()


තව දෙයක් කියන්න ඕනා,
gayankuwait
ms48mail
යන දෙදෙනාම අසභ්‍ය වචන භාවිතය නිසා කිහිපවරක්ම warnings ලැබූ අය. ඔවුන්ද ගැලපෙන්නේ නෑ.
මීට වඩා හොඳ නව සාමාජිකයන් රාශියක් සිටිනවා.
බොරු කියන්න ඒපා උබ හෙන ගේමක් දිලා නම දාගත්තා නේ![]()

Yoojana ellapu thread eka balanna..... 
විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!

