වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    284
  • Poll closed .

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හායි....ඔයාව මේ පෝල් එකට nominate කලේ මම...මම ඔයා එක්කම තවත් දෙන්නෙක්ව මේ පෝල් එකට යෝජනා කලා....ඒ තමයි choppe, ms48mail

    මම ඔයාව මේකට යෝජනා කලේ ඔයා දාලා තිබ්බ ත්‍රෙඩ් බලලා...(විශේෂයෙන්ම අර විකිරණ ගැන තිබ්බ ත්‍රෙඩ්..එක..)

    මම දැනගෙන හිටියෙ නෑ පෝල් එකට නොමිනේට් කරපු නිසා ඔයා අපහසුතාවයකට පත්වේවි කියලා..sorry...:sorry:
    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ela_eluwa120, Topology, Samantha567 meken ayin karanna ona. kasp wa mekata danna ona

    Nikan boruwata kaa nogaha hitapan ban...... Mulin yoojana karanna dapu thread eke thibunu request walata thamai oya names tika dammee....... :yes: Anthimata thirane denne, mee poll walin ma newei bawa, mulinma kiuwaa mathaka athinee..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තව දෙයක් කියන්න ඕනා,
    gayankuwait
    ms48mail
    යන දෙදෙනාම අසභ්‍ය වචන භාවිතය නිසා කිහිපවරක්ම warnings ලැබූ අය. ඔවුන්ද ගැලපෙන්නේ නෑ.
    මීට වඩා හොඳ නව සාමාජිකයන් රාශියක් සිටිනවා.


    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!

    :)
    බෝතල් නම් උඹ එපාම කියයි:P