වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
e kiyanne yatin danawa :lol:

ඔච්චර කතාකරනවනම් ඔයාට තිබ්බ නේ කාට හරි එක්කෙනෙක් ට නාමයොජනා කරන්න..නාමයොජනා තිබ්බෙ නැත්නම් මොනා කරන්නද මේ සම්මාන උලෙල නවතන්නද කියන්නෙ..නාමයොජන නැත්නම් විනිසුරුවන්ට පුලුවන් එකක් තෝරන්න..

ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...
 
bekam7

Banned
Oct 7, 2010
411
41
0
ghbuddhadasa.com
www.ghbuddhadasa.com

dan dapu eka awlak naha :cool:

poll ekata select karanakota memberslage behavior eka balanna thibba
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
problem ekak naha kalin thread eke nominate karala thiyenawanam

මම හිතන්නේ නැහැ මෙතන පෝල් එකේ ඉන්න එක්කෙනෙක්වත් අකමැති වෙයි කියලා... අනික උබ වගේ ඔරිජිනල් එකෙන් එන්න බැරි පොල් බූරුවෙක්ව නෙමෙයි මම දැම්මේ, ඇත්තටම වැඩක් කරන කෙනෙක් මම දැම්මේ
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
:yes:
ඔය ඉන්නේ කට්ටිය, නම් දාන්න කලින් හැසිරීමත් බලන්න තිබ්බා.. එහෙනම් හොඳම අය තමයි මේකට වැටෙන්නේ:)

උබ කියන්නේ චාමික හරි නෑ කියලද ? නැත්නම් අනිත් අයද ?
 
bekam7

Banned
Oct 7, 2010
411
41
0
ghbuddhadasa.com
www.ghbuddhadasa.com

මම හිතන්නේ නැහැ මෙතන පෝල් එකේ ඉන්න එක්කෙනෙක්වත් අකමැති වෙයි කියලා... අනික උබ වගේ ඔරිජිනල් එකෙන් එන්න බැරි පොල් බූරුවෙක්ව නෙමෙයි මම දැම්මේ, ඇත්තටම වැඩක් කරන කෙනෙක් මම දැම්මේ

hari oyi chamikawp wa awlak naha.

meka thama mage original. dialog eke wada karanne ona nam waren union place office ekata
 
PitPot

Banned
May 8, 2011
55
6
0
මගේ අහවල් එකත් අවුරුද්දම වගේ නැගලා තියෙන්නෙ...
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :)
    මට වොට් කරපු හැමෝටම තැන්ක්ස් හැමෝටම ජය වේවා :yes: