e kiyanne yatin danawa![]()
ඔච්චර කතාකරනවනම් ඔයාට තිබ්බ නේ කාට හරි එක්කෙනෙක් ට නාමයොජනා කරන්න..නාමයොජනා තිබ්බෙ නැත්නම් මොනා කරන්නද මේ සම්මාන උලෙල නවතන්නද කියන්නෙ..නාමයොජන නැත්නම් විනිසුරුවන්ට පුලුවන් එකක් තෝරන්න..
ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...

dan dapu eka awlak naha
poll ekata select karanakota memberslage behavior eka balanna thibba


problem ekak naha kalin thread eke nominate karala thiyenawanam
ඔය ඉන්නේ කට්ටිය, නම් දාන්න කලින් හැසිරීමත් බලන්න තිබ්බා.. එහෙනම් හොඳම අය තමයි මේකට වැටෙන්නේ![]()
මම හිතන්නේ නැහැ මෙතන පෝල් එකේ ඉන්න එක්කෙනෙක්වත් අකමැති වෙයි කියලා... අනික උබ වගේ ඔරිජිනල් එකෙන් එන්න බැරි පොල් බූරුවෙක්ව නෙමෙයි මම දැම්මේ, ඇත්තටම වැඩක් කරන කෙනෙක් මම දැම්මේ
mekath close wey wage![]()
hari oyi chamikawp wa awlak naha.
meka thama mage original. dialog eke wada karanne ona nam waren union place office ekata





